තාම සැරටම නෑ.. මේක කරල බලන්නම් එහෙනම්ගොඩක් තදින් නැත්තම් ගෙදර හදාගන්න කෝමාරිකා පානයෙන් ගොඩ දාගන්න පුළුවන්. මදේ බ්ලෙන්ඩර් කරලා සිනි හෝ සුකිරි ටිකක් දාලා හිස් බඩ බොන්න
සුකිරි තමයි මට සෙට් උනේ මචන්, සිංහල බෙහෙත් කඩවල තියේතාම සැරටම නෑ.. මේක කරල බලන්නම් එහෙනම්
තෑන්ක්ස් යාලුසුකිරි තමයි මට සෙට් උනේ මචන්, සිංහල බෙහෙත් කඩවල තියේ
Omeprazole meka bethath da..1.Rice with fresh coconut. maybe a very light coconut sambol.
2.omeprazole kela wena welawata.
ohoma thama mama match eka gahagena yanne
Omeprazole meka bethath da..
Ara donpiridon kiyalath ekak hodai qwa ekkenek
Eka try karala balannam. Thanks mchn..ow machan over the counter ganna puluwan, athule kata kata thiyena karalak. domperidone nam saamanyen ganna bade amaruwata neda. dnna machan. araka nam mata wada. wedding party ehema yanne na eaka nathuwa. piti kaama kaamak set wenawa wage nam kanna kalin gannawanam thawa effective.
noka indala milk tea biwwamath awul yanawa matanam. oaka awissena welaawal tika identify karaganna eka ekaata wenas. eawa puluwan tharam avoid karanna.
Thanks broBarley soup,saw beepan kiri danne nethuwa.
Eka hari.. me tike mona una da mandaHodatama hoda wenawa kiyala deyak na ithin. Gas walata adala mona hari factor 1k 2k set unama aye enawa. Best practice eka digatama thiyaganna puluwan nan hari.
මේක මතත් එකෙක් කිව්වා. මේක හරිද බෙහෙත මචන්. කිරි එක්ක බ්ලෙන්ඩ් කරලා බොන්න කිව්වේ.ගොඩක් තදින් නැත්තම් ගෙදර හදාගන්න කෝමාරිකා පානයෙන් ගොඩ දාගන්න පුළුවන්. මදේ බ්ලෙන්ඩර් කරලා සිනි හෝ සුකිරි ටිකක් දාලා හිස් බඩ බොන්න
මමනම් නිකන් බ්ලෙන්ඩ් කලේ මචන්. වැඩේ ගොඩ ගියාමේක මතත් එකෙක් කිව්වා. මේක හරිද බෙහෙත මචන්. කිරි එක්ක බ්ලෙන්ඩ් කරලා බොන්න කිව්වේ.

Add some jelly to get more flavoured smoothieමේක මතත් එකෙක් කිව්වා. මේක හරිද බෙහෙත මචන්. කිරි එක්ක බ්ලෙන්ඩ් කරලා බොන්න කිව්වේ.
Oka Temporarily neda..Matanan awul giyama gaviscon syrup eka bonawa week ekak wage.ita passe ok wenawa.barleyth patta