මමනම් නිකන් බ්ලෙන්ඩ් කලේ මචන්. වැඩේ ගොඩ ගියා![]()
එළකිරි ට්‍රය් කරලා බලන්නම් මචන්,Add some jelly to get more flavoured smoothie
මමනම් නිකන් බ්ලෙන්ඩ් කලේ මචන්. වැඩේ ගොඩ ගියා![]()
එළකිරි ට්‍රය් කරලා බලන්නම් මචන්,Add some jelly to get more flavoured smoothie
Yes.. or Prof Niriellamake sure it is gas, this can be a sign of a heart attack as well, go and get tested. please
for gas related matter : Prof Arjuna De Silva
Stomach needs lots of acidity to break down foods cleanse germs/ bacteria nd stuff, if not u maybe end up overproducing bacteria/fungs in ur stomachDo not use anti acids med
+ තව තියෙනව නෙල්ලි Syrup බීම එකක් . ඒකත් හොදයි ලෙඩේ එච්චර බරපතල නැත්නම්. මේ ටිකේ මටත් තියෙනව මේ නෙල්ල් බීම වලින් තමයි අඩු කර ගත්තේගොඩක් තදින් නැත්තම් ගෙදර හදාගන්න කෝමාරිකා පානයෙන් ගොඩ දාගන්න පුළුවන්. මදේ බ්ලෙන්ඩර් කරලා සිනි හෝ සුකිරි ටිකක් දාලා හිස් බඩ බොන්න