ගෑස් ඇවිල්ල 😑

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Gastritis/gerd/acid reflux happens most of time due to lack of gas.
    Try apple cider vinegar table spoon and see: if things get worse, your overproducing acids, if u feel better, your lack of stomach acids.

    make sure it is gas, this can be a sign of a heart attack as well, go and get tested. please

    for gas related matter : Prof Arjuna De Silva
    Yes.. or Prof Niriella
    ------ Post added on Jul 18, 2023 at 7:11 PM
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    Mata set une Eno. Samahara welawata gas papuwatama gahanawa. Hari amarui. Eno ekak gahuwama thappara ganai.
     
    • Love
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    ගොඩක් තදින් නැත්තම් ගෙදර හදාගන්න කෝමාරිකා පානයෙන් ගොඩ දාගන්න පුළුවන්. මදේ බ්ලෙන්ඩර් කරලා සිනි හෝ සුකිරි ටිකක් දාලා හිස් බඩ බොන්න
    + තව තියෙනව නෙල්ලි Syrup බීම එකක් . ඒකත් හොදයි ලෙඩේ එච්චර බරපතල නැත්නම්. මේ ටිකේ මටත් තියෙනව මේ නෙල්ල් බීම වලින් තමයි අඩු කර ගත්තේ

    Edinborough-nelli-syrup--1616222460.jpg
     
    • Love
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    බෙහෙත් ගන්නවා කියන්නෙ, ගින්න නිවනවා වගෙ තමයි, ඒ උනාට අලු යට ගිනි පුපුරු තියෙනවා. ..


    මගෙ වයිෆ්ට තිබුනා උග්‍ර විදියට.
    පාන් පිටි, කාර්බ්ස් ගන්න එක සැහෙන්න අඩු කරා...

    දැන් ඇත්තෙම නැ වගෙ බන්...
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දොස්තර කෙනෙකුට පෙන්නලම බෙහෙත් ගත්තනම් හොඳයි. සමහර දරුණු ලෙඩවලට ගෑස් වගේ දැනෙන්නෙ.

    Domperidon ගෑස් වලට හරියන්නෙ නෑ
     
    • Like
    Reactions: jhnnwp and NRTG