ගෑස් ඒජන්සි එකක් පටන් ගන්නේ කොහොමද?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දන්න විදිහට කඩේ තියන ඔක්කොම සිලින්ඩර් වලට ඩිපෝසිට් තියන්න ඕනි වගේ සිද්ධියක් තියනවා. හැබැයි ලාභය නම් හොද ඇතිකියල හිතනවා. මගෙන් සුභ පැතුම්

    තව පුලුවන් නම් ලර්නස් එකක් එහෙම කරන්න පුලුවන් නම් මාර ලාබයි. කර ගන්න හැටි තමයි හොයාගන්න ඕනේ
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මං හිතන්නෙ ලක්ෂ 6ක් 7ක් වත් මුලින් යයි බෝතල්60 පොඩි20ක් ගන්න.. අනික හුලන් හොදට යනවිදියට කඩ හදන්න ඕන... වෙන බිස්නස් කරනගමන් කරන්න හොදා මන් දන්නව විදියට පොඩිම බටු බෝතලයක ලාබෙ රු7ක් 8ක් වගේ:baffled:
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මං හිතන්නෙ ලක්ෂ 6ක් 7ක් වත් මුලින් යයි බෝතල්60 පොඩි20ක් ගන්න.. අනික හුලන් හොදට යනවිදියට කඩ හදන්න ඕන... වෙන බිස්නස් කරනගමන් කරන්න හොදා මන් දන්නව විදියට පොඩිම බටු බෝතලයක ලාබෙ රු7ක් 8ක් වගේ:baffled:

    Thanks machan
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    machan ape kadetath danna company eken awith katha kala.. eth wade therumak nathi nisa wage mama athaariya.. mokada hira karana salli wala hatiyata laba na.. mulin 4lak badu ganna kiwwa.. un shop eka paint karala dennam kiwwa.. podi labayak tiyenne ban eka cylinder ekakata.. dawasakata 20k 30k wath wikinenawa nsm tikak hari shape.. nattan wadak na.. habai gas distibuter ekak ganna tibba nam goda.. habai ekata nam loku bank guarantee ekak ona
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Laugfs ekata 1 lak wethara oona wenawa, anith ekata nam danne naa...

    Oya dekema official line ekata kathaa karala oya patte dealer, manager ge no eka illagena kathaa kara ganna.....
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    mehemai machan ape akka badapu aiya karanawa....gas agency ekak ehema lesiyen ganna ba anith eka machan loku ganak viyadam karala podi labayak thamai labanna wenne...eth dawas 2 yanakota okkoma cilinder vikinenawa kochchara thibbath.... oka lesi na machan... wena kadayakwath karana gaman karanawanam goda yanna puluwan

    ඔව්. මාත් දැකල තියෙනව ගොඩක් අය මේක කරන්නෙ කඩයක් කරන ගමන් පැත්තකින්:yes:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Laugfs gas loku ekakin 60rs wage laabayak thebune.dan nam eetath adu ati....loku sale ekak natham karana eka paadui....kadayak side ekin hari gedarama hari karanna puluwan nam shape....
     
    Last edited:

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    Laugfs gas loku ekakin 60rs wage laabayak thebune.dan nam eetath adu ati....loku sale ekak natham karana eka paadui....kadayak side ekin hari gedarama hari karanna puluwan nam shape....

    ru 60da

    kariyek gihi kurak gahuwoth yata karapu sallith iwaraiii