ගෑස් ඕනිමද?දේශපාලන කතාකරන්න එපා

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    විදුලි බලයෙන් ආහාර පිසින උපකරණ තියෙනව නේද?
    විදුලි බලය නැති දවසට කන්නෙ කොහෙන් ද? කියල අහන්න එපා.
    දේශපාලන කතාකරන්න එපා.... ඔබගෙ වටිනා අදහස් ඕනි.
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    Mala keliyak wenne minissu electric stove walata maru unoth gas atha arala, dawasata paya ganan current kapanna wei aniwa
    රට වටින්ම හුලඟ රට ඇතුලට එනවා නේද? හුලං විදුලි බලාගාර හදන්න පුලුවන් නේද? සූර්‍ය පැනල ගෙදරකට ඕනි විදුලිය නිපදවාගන්න පුලුවන් නේද?
     
    • Haha
    Reactions: Bitter Truth

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    විදුලි බලයෙන් ආහාර පිසින උපකරණ තියෙනව නේද?
    විදුලි බලය නැති දවසට කන්නෙ කොහෙන් ද? කියල අහන්න එපා.
    දේශපාලන කතාකරන්න එපා.... ඔබගෙ වටිනා අදහස් ඕනි.
    cost eka wadi bung current ekan yana ewala
     
    • Like
    Reactions: Dhanushka.N

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    රට වටින්ම හුලඟ රට ඇතුලට එනවා නේද? හුලං විදුලි බලාගාර හදන්න පුලුවන් නේද?

    Ehema puluwan nam coal fired ekakin rate awashyathawayen 50%+ ganna wenne nane

    සූර්‍ය පැනල ගෙදරකට ඕනි විදුලිය නිපදවාගන්න පුලුවන් නේද?

    Solar panels afford karanna puluwan ayata gas wadiwechcha eka gaanakwath na
     
    • Haha
    • Like
    Reactions: Didy and nooby

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ඕනේ elrctric cocking ලන්කාවේ ගොඩක් අය use කරන්නේ නෑ
    + gas is cheaper
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කරන්ට් එක ඕනෙතරම් තියනවනම් හොදයි. දැනටත් අමාරුවෙන් ඇදගෙන යන්නෙ. නාකි මයිනට පින්සිද්ද වෙන්න වැල්පොලී ක්‍රමේට හැදෙන කරන්ට් බිල.

    ප්‍ර්‍රායෝගික නෑ. ගෑස් ඕනෙම තමා
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    mamath laufgh gas use karanne
    eka 12.5 tank ekakin masa 3k kohoma hari adagannwa

    anthimata ara 18L eka gatthe hoyala hoyala iwarawela.

    dan ehemawath nahane ganna.

    Litro ekakata maru wenna hithan aluth ekak ganna ahuwa
    12.5 tank eka 11000 k kiwwa tank eka withrak

    passe rs 5000 kata daraz eken induction cooker ekak gaththa.

    ekama awula ekata compaitable pot na ape gedara.
    ewa wenwama ganna wenwa.

    godak thiyenne normal adiya rawum pot.
    ewa ba ekata.

    giya mase current bila 2700
    rice cooker + iron + fridge + tv +8 light + water pump +grinder+ PC
    (habayi me mase danayak thibila ekatath iwwa wadipura welawak)

    eeta kalin mase 2200

    eetath kalin 1500-1800 range eke thibe induction cooker nathi kale.

    90% effienciy ekak thiyenwa anith medium okkoma ekka baluwama induction cooker ekaka.
    heat wastage eka sahenna aduyi.
    ewagema patta safety.
    current temp adjust karanna puluwan

    godak welwata gedara uyaddi 80W-250W wage dala uyanne.
    W gana wadi karoth ehema ikmanata kaama aguru wenwa.

    gas dara lip wala idan maru wela hinda ekaparata thaama wada kalli tika 100% k allan na.
    eth dan tikak puruduyiu.

    hoda branded ewanam tikak ganan
    dannam tikak ganan wadith wela
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    ගෑස් ලාබයි බන්.. අපේ ගෙදර මාසෙටම ගෑස් එකයි(දර ලිපත් පාවිද්දි කරනවා) ඒ කිය්න්නේ දවසට රුපියල් 50ක් වගේ නේ යන්නේ...යකෝ හිතපන්කෝ මෙහෙම කරන්ට් යුනිට් එකක් 25යි කියල ..වොට් 1000ක එකක් පැයක් යූස් කරොත් රුපියල් 25ක් යනවා.. මෙහෙම හිතමු දවසටම පැය 4ක් යන්වා උයන්න කියල ..හොට් ප්ලේට් අවන් හීටර් රයිස් කුකර් ඔක්කොම එකතුව අනිවා වොට් 1000ට වැඩියි නේ..එහෙම බැලුවත් රුපියල් 100කට වඩා යනවා දවසට.. මම හිතන්නේ ගෑස් වගේ දෙගුනයක් යයි කියල...
     
    • Like
    Reactions: Didy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ගෑස් ලාබයි බන්.. අපේ ගෙදර මාසෙටම ගෑස් එකයි(දර ලිපත් පාවිද්දි කරනවා) ඒ කිය්න්නේ දවසට රුපියල් 50ක් වගේ නේ යන්නේ...

    2750/30 ~ 92/-