රබර් මුදුව හරහා ලීක් වෙන නිසා ඇතිවෙන වායු මගින්. මේකයි අර සංයුතිය වෙනස් කරපු එකයි සම්බන්දයක් නැහැ.
ටැංකි පුපුරන්නේ බියුටෙන් සහ ප්රෝපෙන් වලින් කියල ඔප්පු කරලා පෙන්න්නන්න එහෙනම්මේ @NiyamaSinhalaya විද්‍යාව පිලිගන්නවද?
මම අහන්නෙ උඹ විද්‍යාව පිලිගන්නවද? නැද්ද කියල. කෙලින් ඔව් හරි නෑ හරි කියපන්https://i.ytimg.com/vi/Ki79K2Pz-Eo/maxresdefault.jpg
ටැංකි පුපුරන්නේ බියුටෙන් සහ ප්රෝපෙන් වලින් කියල ඔප්පු කරලා පෙන්න්නන්න එහෙනම්
------ Post added on Nov 29, 2021 at 12:33 PM
මම කියපු එක තේරුම් ගත්තේ කොහොමද?මම අහන්නෙ උඹ විද්‍යාව පිලිගන්නවද? නැද්ද කියල. කෙලින් ඔව් හරි නෑ හරි කියපන්
රටෙම් මාතෘකාව මේ දවස්වල ගෑස් ටැංකි ගැන නේ. ටික දවසකට කලින් ගෑස් නැතුව මිනිස්සු පෝලිමේ හිටය.
දැන් ගෑස් හම්බවෙලත් එක එක අය ටැංකි භීතිකාවක් ඇතිකරන් ඉන්නේ.
ගෑස් ටැංකියේ රසායනික සංයුතිය වෙනස් වෙන්නේ ටික කලකට කලින්.
බියුටේන් සහ ප්රෝපෙන් කියන මේ සංයුතිය ටැංකියෙන් වෙනස් කරන්න අනුමැතියක් දෙන්න ඕන.
ඒ කියන්නේ ඔය කියන ලොක්කෝ සොක්කෝ ඔක්කොම ඒකට අනුමැතිය දුන්නම තමයි ඕක වෙනස් වෙලා මිනිස්සු අතරට එන්නේ.
ගොඩක් ටැංකි පුපුරලා තියෙන්නේ කර ලඟින් ගෑස් ලීක් වෙලා, ටැංකිය බැඳෙන් පිපුරුණු ඒවානම් පේන්න තිබුනේ නැහැ.
ගෑස් ටැංකියේ කර ඇතුලේ තියෙනවා රබර් මුදුවක් (sealer) , මේ රබර් සීල් එක තියෙන්නේ ගෑස් ලීක් වෙන එක අවම හෝ නැති කරන්න.
ටිකක් කල් ගෑස් පුරවල, වටේ ගිහින්, රත්වෙලා මේ රබර් මුදුව උණු වෙනවා, එහෙම නැත්නම් කර වෙනවා.
ඉතින් කාලෙන් කාලෙට මේවා බලල රබර් බුෂ් එක මාරු කරන්න ඕන.
ඔය කට්ටිය සබන් පෙන එහෙම වටේ ගාල පෙන්නන්නේ මෙන්න මේ රබර් මුදුව හරහා ලීක් වෙන නිසා ඇතිවෙන වායු මගින්.
මේකයි අර සංයුතිය වෙනස් කරපු එකයි සම්බන්දයක් නැහැ.
ලංකාවේ මිනිස්සු අනේ මන්ද ඉතින්.
මේ වගේ ඉතින් මිනිස්සු එකතුවෙලා 225ක් තෝරපු එක අහන්න දෙයක්ද.
ඔබේ ගෙදර ගෑස් ටැංකියේ රබර් බුෂ් එක මිලදී ගන්න කොට කඩේ පුද්ගලයට කියල බලවල, එක පළුදු වෙලානම් මාරු කරලා ඉල්ලගන්න.
බොහෝ ප්රශ්නවල විසඳුම මෙන්න මේ දේ වෙන්න පුළුවන්.
නම දැක්කේ පස්සේ,පඩියට වැඩ කරන දාර බය්යෙක්නේ.
යට ඉන්නේ මේ වගේ එක්කෙනෙක් තමයි.
250 හොයාගත්තා එහෙනම්,කමෙන්ට් වලටත් ගෙවනවද බන්
ගොඩක් ටැංකි පුපුරලා තියෙන්නේ කර ලඟින් ගෑස් ලීක් වෙලා, ටැංකිය බැඳෙන් පිපුරුණු ඒවානම් පේන්න තිබුනේ නැහැ.
ඔබේ ගෙදර ගෑස් ටැංකියේ රබර් බුෂ් එක මිලදී ගන්න කොට කඩේ පුද්ගලයට කියල බලවල, එක පළුදු වෙලානම් මාරු කරලා ඉල්ලගන්න.
නැ බන් එහෙම එකක් නැ,ඔයා බයියෙක් නෙමෙයිනම් සොරිඔයා රතුපාට තීන්ත බාල්දියේ වැටිලා නේද ඉන්නේ
මිනිස්සු ගැන හරියට දැනගෙන කතාකරමු
බයියෙකුගේ අදෝනාව..මම කියපු එක තේරුම් ගත්තේ කොහොමද?
මම ලියල තියෙන්නේ වෙන්න පුළුවන් සම්භාවිතාවක් ගැන
එහෙම නැත්නම් නියතයක් නෙමේ
'වෙන්න පුළුවන්' කියල ලියල තියෙන්නේ
අනික ටැංකියේ රබර් සීල් එක චෙක් කරන එක ලොකු දෙයක් නෙමේ නේ
එක නෙමේනම් ඉතින් ඔයාල ඔයාලගේ පොහොට්ටු ආණ්ඩුවට කියලම වැඩේ හදාගන්න
එතකල් ටැංකිය එළියේ තියන් ඉන්න
ඇයි මේ හොදට තිබ්බ ත්‍රෙඩ් පොස්ට් එක එඩිට් කරලා
ලීක් වෙන්නේ කරින් නෙමේ ද?ටැංකි පුපුරන් නෑ තමා.සංයුතිය වෙනස් කරාම ඇතුලෙ පීඩනය වැඩි වෙලා ලීක් වෙනවා.ඒ ලීක් වෙන වායුව සංවෘත තැනක එකතු උනාම පුපුරනවා.ඒකයි ඔය වෙන්නේ.
විද්‍යාව පිලිගන්නෙ නෑ කියල කියන්න ලැජ්ජද?මම කියපු එක තේරුම් ගත්තේ කොහොමද?
මම ලියල තියෙන්නේ වෙන්න පුළුවන් සම්භාවිතාවක් ගැන
එහෙම නැත්නම් නියතයක් නෙමේ
'වෙන්න පුළුවන්' කියල ලියල තියෙන්නේ
අනික ටැංකියේ රබර් සීල් එක චෙක් කරන එක ලොකු දෙයක් නෙමේ නේ
එක නෙමේනම් ඉතින් ඔයාල ඔයාලගේ පොහොට්ටු ආණ්ඩුවට කියලම වැඩේ හදාගන්න
එතකල් ටැංකිය එළියේ තියන් ඉන්න