ගෑස් තියනවද බන්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලිටෝ ගෑස් නං එනවා, හැබැයි ඒ ආපු ගමන් ඉවර වෙනවා. මම ගෑස් ලොරිය එනකං බලං ඉදලා අරං ආවේ.

    ලාෆ් ගෑස් තාම දෙන්නේ හෝටල්, කර්මාන්තශාලා වලට විතරයි. තව ටික දවසක් යයි 12.5 සිලින්ඩර් එක එන්න.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ලිටෝ ගෑස් නං එනවා, හැබැයි ඒ ආපු ගමන් ඉවර වෙනවා. මම ගෑස් ලොරිය එනකං බලං ඉදලා අරං ආවේ.

    ලාෆ් ගෑස් තාම දෙන්නේ හෝටල්, කර්මාන්තශාලා වලට විතරයි. තව ටික දවසක් යයි 12.5 සිලින්ඩර් එක එන්න.
    බන්ඩුලයියා කීවා නේද බන් ලාෆ් වලට ලිට්‍රෝ දෙන සීන් එකක් 😐
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    බන්ඩුලයියා කීවා නේද බන් ලාෆ් වලට ලිට්‍රෝ දෙන සීන් එකක් 😐
    එහෙම කරන්න බැරි නීතිමය ගැටළුවක් තියෙනවලු.

    කිවුව කෙනා මතක නෑ... ලිට්‍රො එකේ නිලධාරියෙක් කිවුවෙ...
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බන්ඩුලයියා කීවා නේද බන් ලාෆ් වලට ලිට්‍රෝ දෙන සීන් එකක් 😐
    ලාෆ් වලට ලිට්රෝ දෙනවා තියා, ලිට්රෝ ගෑස් හොයාගන්නෙත් මිනිස්සු ගෑස් ලොරිය එනකං පාරේ රකන් ඉදලා.

    ඕක අරං එතෙනට ගියොත් මිනිස්සු සිලින්ඩර්එකෙන්ම දෙයි උබේ ඔළුවට
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලිට්‍රෝ app එක දා ගනින්. මම ඉයේ එකෙන් ගෙන්න ගත්තේ.
    ඇප් එකෙත් තියෙන්නේ ෆෝන් නම්බර්ස් නේද? ඒ ටික සයිට් එකෙත් තියෙන්නේ.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Thadi bayyek dan gas hoyanwa 😂😂😂😂 ea kale mu kata karapu hati matak una
    කවුද පුතී බයියා 😮 ටෞකන්ඩ මාව නම් ඔය මයිනගෙ අනුරයගෙ සජියගේ පකවල් ලොවන ගානට දාන්න එපා.තාම එච්චර අමාරුවක් නෑ 😂
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Delivery fee add wenwada bn?
    Ou. dura anuwa add wenava. mata Rs. 100 add vunaa.

    ඇප් එකෙත් තියෙන්නේ ෆෝන් නම්බර්ස් නේද? ඒ ටික සයිට් එකෙත් තියෙන්නේ.
    app eken order karannath puluwan. hebei badu thibboth thamai enne.
    ------ Post added on Aug 19, 2021 at 9:14 AM
     
    • Like
    Reactions: SLBro and CAPITHAN