මචන්ලා දැන් ලාෆ් ගෑස් තියනවද?යකෝ හතර වටේ හෙව්වා කොහෙවත් නෑනෙ බන්.ටැංකිය යකඩ බරට දෙන්න වෙන සීන් එකක් තියෙන්නෙ
බන්ඩුලයියා කීවා නේද බන් ලාෆ් වලට ලිට්රෝ දෙන සීන් එකක්ලිටෝ ගෑස් නං එනවා, හැබැයි ඒ ආපු ගමන් ඉවර වෙනවා. මම ගෑස් ලොරිය එනකං බලං ඉදලා අරං ආවේ.
ලාෆ් ගෑස් තාම දෙන්නේ හෝටල්, කර්මාන්තශාලා වලට විතරයි. තව ටික දවසක් යයි 12.5 සිලින්ඩර් එක එන්න.
එහෙම කරන්න බැරි නීතිමය ගැටළුවක් තියෙනවලු.බන්ඩුලයියා කීවා නේද බන් ලාෆ් වලට ලිට්රෝ දෙන සීන් එකක්![]()
ලාෆ් වලට ලිට්රෝ දෙනවා තියා, ලිට්රෝ ගෑස් හොයාගන්නෙත් මිනිස්සු ගෑස් ලොරිය එනකං පාරේ රකන් ඉදලා.බන්ඩුලයියා කීවා නේද බන් ලාෆ් වලට ලිට්රෝ දෙන සීන් එකක්![]()
ඇප් එකෙත් තියෙන්නේ ෆෝන් නම්බර්ස් නේද? ඒ ටික සයිට් එකෙත් තියෙන්නේ.ලිට්රෝ app එක දා ගනින්. මම ඉයේ එකෙන් ගෙන්න ගත්තේ.
කවුද පුතී බයියාThadi bayyek dan gas hoyanwaea kale mu kata karapu hati matak una
Delivery fee add wenwada bn?ලිට්රෝ app එක දා ගනින්. මම ඉයේ එකෙන් ගෙන්න ගත්තේ.
Ou. dura anuwa add wenava. mata Rs. 100 add vunaa.Delivery fee add wenwada bn?
app eken order karannath puluwan. hebei badu thibboth thamai enne.ඇප් එකෙත් තියෙන්නේ ෆෝන් නම්බර්ස් නේද? ඒ ටික සයිට් එකෙත් තියෙන්නේ.
ඔව් මචන් 100ක් ගත්තා.Delivery fee add wenwada bn?
Eka nam awulak nane, ape gewal langa hardware eken genawat delivery fee eka 100 wage danawaඔව් මචන් 100ක්