අප්‍රේල් මස 25 වන දින දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳ පොළට නිකුත් කිරීමට නොහැකි බවද ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.
තොග අවසන්වීම හේතුවෙන් එම සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර සැපයීම පසුගිය 12 වනදා සිට නතර කර ඇත. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා ලෙස සැලකෙන කර්මාන්තශාලා, රෝහල්, ආදාහනාගාරසදහා ගෑස් නිකුත් කිරීම අඛණ්ඩව සිදුකරන බවද සමාගම සඳහන් කරයි.
ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් බැගින් වූ නෞකා දෙකක් අප්‍රේල් 25 සහ 26 දිනවල මෙරට පැමිණෙනු ඇති බවත් පවසන සමාගම එම එක නැවක් සඳහා ඩොලර් මිලියන හතරක මුදලක් ගෙවිය යුතු ඇති බවද කියා සිටී.