ගෑස් නෑ නේද

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,732
    9,100
    113
    කටුගස්තොට පැත්තෙනම් ශෙප්.. බඩු තියෙනවා, පොඩ්ඩක් හන්ගන සීන් එකක් වගෙ සීන් එකක් තියෙනවා..අදුරනවනම් ගන්න තියෙනව
     

    desh26

    Active member
  • Jan 1, 2026
    99
    155
    33
    ගැස් එන්නෙත් ටිකයි ඒ ටික හංගලා අදුරන උන්ට දෙනවා Gas Agent
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,684
    2,787
    113
    Why this problem happens..?

    There are all sort of stock management formulas eg minimum order quantity, re order level etc.,

    And there are plenty of people with Accounting and Logistics management qualifications..
     
    • Haha
    Reactions: Hankook

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,544
    1
    159,178
    113
    98
    කෑගල්ල
    ගෑස් තියනව, ඉතා සීමිතයි
    උබට ඔන ඔන වෙලවට නෑ

    ලොරිය එන්න කලින් ඔඩරෙ දාල තියන්න ඕන
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,215
    2,213
    113
    ගෑස් නෑ බන්, වැලිගම ඉදන් මාතරටම ගියා ගෑස් හොයන්න. පෙට්‍රල් පෝලිම දැක්කම එහෙම දුර යන්නත් බය හිතෙනවා.
     
    • Like
    Reactions: EVC

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,432
    4,772
    113
    shipment ekak awa ne. okkoma distribution centres wala gas tianawa. hamoma ganna nisa adu wei but badu ganna tianawa
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,215
    2,213
    113
    shipment ekak awa ne. okkoma distribution centres wala gas tianawa. hamoma ganna nisa adu wei but badu ganna tianawa
    කොහේද තියෙන්නේ, බලපන් රවුමක් දාලා, වැලිගම ඉඳන් මාතරටම ගියා, මාතරත් බලන්න තියෙන හැම තැනම බැලුවා..
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,963
    9,539
    113
    Galaha
    ගෑස් ගන්නෙ ලේසියට උයන්න පිහන්නනේ. උඹල ඔය පෝලිම් වල කටු කන වෙලාවේ සිමෙන්ති ගඩොල් 3ක් ගෙනල්ල ගේ පිටිපස්සෙ තියල. කැලෙන් දර ටිකක් පොල් අතු එහෙම ගෙනල්ල බත් මුට්ටියක් තියල දර ලිපේ ඊවනම් හරිනේ. හැබැයි බත් මුට්ටියට ෆුල් ගාඩ් එක දන්න වෙයි. @Yudewwa < මෙන්න මූ ඒකට නියම ගැජට් එකක් හදල තිබ්බ මුට්ටි ලොක් එකක් ඒක ඉල්ලගනින් ඕන උන්. පෝලිම් වල කටු කන්න එපා බොරුවට. ඊට අස්සෙ බතක් මාලුවක් ගෑස් එකේ ඉදෙන ගානේ ගෑස් ඉවර වෙයි කියල අපේ පපුවත් ඉදෙනව.