Ela Idea Ekak Uba Dunne. Gedara Lipata Kese Wethath( gas Lipa Galawala Mewa Hi karanna gihin Ammagen banum ahanna weida danne na.) BBQ walata Nam Me tech eka Maru.
ධනාත්මක චින්තනය නැතුව නිකන් ඒක එකාට බැන බැන ඉන්න උන්ට මේවා ගොන් ජෝක් උනාට මට නම් වටිනවා..
අපි ජිවිතේ කරගන්න පොඩි පොඩි වෙනස්කම් වලින් තමයි සාර්ථකත්වය ලගා කරගන්න පුළුවන්..
මේවට නැති රෙප් කන්නද බන්. +6


To whom do you implying this.. Village people already know this tech.. and from that I think you targeting city people which practically couldn't manage this...
ඔකට අපි කිව්වෙ "මයිනහම" කියලා.. තිබුනෙ ගම්වල කම්මල්කාරයා ලග. යකඩ තලන්න යකඩ රත් කලේ ඔහොම තමා..

වැඩේ හොඳයි ඒ උනාට මාර විදියට පොල් කටු යනවා. පොල් කටු හොයන්න වෙනම ගේමක් දෙන්න වෙනවා. හැබැයි පොල්කටු තියේනම් කාර්යක්ෂම තාවයි, සල්ලි දෙකම ඉතුරුයි.