ගෑස් නොබලා සිටින්නට නම්!! ( Another Alternative Energy Pariject)

akalanka47

Active member
  • Apr 20, 2008
    505
    66
    28
    Home
    Ela Idea Ekak Uba Dunne. Gedara Lipata Kese Wethath( gas Lipa Galawala Mewa Hi karanna gihin Ammagen banum ahanna weida danne na.) BBQ walata Nam Me tech eka Maru.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඉතාම වටිනවා , හොද ක්‍රියේටිව් අයිඩියා එකක් , මාත් හදනවා
    ඕක මචන් දාන්න තිබ්බේ මේ යුගයේ නෙවෙයි ඔයිට කලින් , ඔය ගල් මුල් එකයි
    ආස්චර්යට යන මාවතේ කාණුවට වැටිලා ඉන්න මිස්නිස්සුන්ට ඕක ඔඅක් දැක්කම මල පනින්නේ , ලම්බෝර්ගිනි අදුනන බඩගිනි නොඅඩුනන කාල කන්නි පජාත දේශපාලු හැත්තෑ ගේ කදප්පුලු වැඩ හින්දා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ධනාත්මක චින්තනය නැතුව නිකන් ඒක එකාට බැන බැන ඉන්න උන්ට මේවා ගොන් ජෝක් උනාට මට නම් වටිනවා..

    අපි ජිවිතේ කරගන්න පොඩි පොඩි වෙනස්කම් වලින් තමයි සාර්ථකත්වය ලගා කරගන්න පුළුවන්..:yes::yes:
    මේවට නැති රෙප් කන්නද බන්. +6:P

    බල්ලෙක් හපන්න පස්සෙන් එකකොට ඔක්කොටම ඉස්සර දුවලා හරි බේරිලා ඉන්න ඔනේ. ඊට පස්සෙ බැරියැ අයිතිකාරයාට බණින්න!!:yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    http://www.sundaytimes.lk/080803/FinancialTimes/ft326.html

    turbo-stove.jpg



    riyad-ismail.jpg

    Riyad Ismail

    මේ ඉන්නේ ඔක හදපු බුලට් එක.
     
    Last edited:

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    To whom do you implying this.. Village people already know this tech.. and from that I think you targeting city people which practically couldn't manage this...

    ඔකට අපි කිව්වෙ "මයිනහම" කියලා.. තිබුනෙ ගම්වල කම්මල්කාරයා ලග. යකඩ තලන්න යකඩ රත් කලේ ඔහොම තමා..


    :cool:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වැඩේ හොඳයි ඒ උනාට මාර විදියට පොල් කටු යනවා. පොල් කටු හොයන්න වෙනම ගේමක් දෙන්න වෙනවා. හැබැයි පොල්කටු තියේනම් කාර්යක්ෂම තාවයි, සල්ලි දෙකම ඉතුරුයි.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වැඩේ හොඳයි ඒ උනාට මාර විදියට පොල් කටු යනවා. පොල් කටු හොයන්න වෙනම ගේමක් දෙන්න වෙනවා. හැබැයි පොල්කටු තියේනම් කාර්යක්ෂම තාවයි, සල්ලි දෙකම ඉතුරුයි.

    ගෙදර ඉතිරිවෙන පොල්කටු වලින් රන් එක දුන්නොත් ගෑස් භාවිතය 40-50%කින් විතර අඩු කරගන්න පුලුවන් වෙයි.