ගෑස් මිල වැඩි කරපුවම ඩොලර් මැවෙනවද?

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    ඩොලර් Rate එක වැඩියි. ඉස්සර දීපූ ගානට දෙන්න බැහැ. උන් අපිට රුපියල් වලින් දුන්නට උන් ගන්නේ ඩොලර් වලටනේ යකෝ.​

    ඒ සරල දේ හිතාගන්න බැරිද?​

    ගැස් සිලින්ඩර් එකක තියන ගැස් පුරවන්න ඉස්සර ඩොලර් 10 ගියානම් දැනුත් ඩොලර් 10 ම තමයි.​

    ඒත් ඒ 10ට රුපියල් Value එක අඩු වුනානේ. :rolleyes:

    Reason eka meka nam , eken kiyawenne ganan wedi nisa paaduwata wikunanna wenawata wikunne ne kiyana eka.
    But kattiya kiyanne LC open karanna lankawa athule dollars ne kiyala.
    Ehema prashnayak tiyenawa nam Gas Cylinder eka 10000 LKR walata wikunnat business eka karanna beri wenna one neda?
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,447
    2,225
    113
    @U.N.C.L.E උබ දන්න ආර්ථික විද්‍යාව. පව් ඔයි උබ අර දිග හෑල්ලක් ලියන්න ගිය වෙලාව.
    හරි මචන්. එල. මන් ආර්ථික විද්‍යාව දන් නෑ. උබ මහා ආර්ථික විශේෂඥ්ඥයානෙ. මට පොඩ්ඩක් කියලා දීපන් මචන් මම ලියපු ලිපියෙ තිබ්බ වැරදි ටික. මම කැමතියි ඉගෙන ගන්න.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අපරාදෙ ඕක උබලගෙ ආණ්ඩුව කාලෙ හොයාගන්ඩ තිබ්බෙ, තොපේ තියෙන්නෙ ඔය වගේ පො&න කතා තමයි, ඕකට ඉතින් චුන් වෙන තොපි වගේම පොන්&යො තව ඉන්නව නැත්තෙත් නැ,..