Reason eka meka nam , eken kiyawenne ganan wedi nisa paaduwata wikunanna wenawata wikunne ne kiyana eka.ඩොලර් Rate එක වැඩියි. ඉස්සර දීපූ ගානට දෙන්න බැහැ. උන් අපිට රුපියල් වලින් දුන්නට උන් ගන්නේ ඩොලර් වලටනේ යකෝ.
ඒ සරල දේ හිතාගන්න බැරිද?
ගැස් සිලින්ඩර් එකක තියන ගැස් පුරවන්න ඉස්සර ඩොලර් 10 ගියානම් දැනුත් ඩොලර් 10 ම තමයි.
ඒත් ඒ 10ට රුපියල් Value එක අඩු වුනානේ.
But kattiya kiyanne LC open karanna lankawa athule dollars ne kiyala.
Ehema prashnayak tiyenawa nam Gas Cylinder eka 10000 LKR walata wikunnat business eka karanna beri wenna one neda?