ගෑස් සිලින්ඩරයක්

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මට අලුත් ගෑස් සිලින්ඩරයක් ගන්න ඕන...

    නිල්පාට එකක් . .

    දැන් අලුත් ඒව ගන්නෙ කොහෙන්ද ?


    මිල ගන්න කොහොමද
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    විකුණන්නේ නෑ තාම
    තියෙන මනුස්සයෙක්ගෙන් ගත්තොත් තමයි :(
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Mali2009

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔයා රත්මලානේ නේද ඉන්නේ? 20,000 ක්‌ වගේ වෙනවා නිල් පාට හිස් ගෑස් සිලින්ඩර් එකක්
     
    • Like
    Reactions: NRTG and Mali2009

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    මට අලුත් ගෑස් සිලින්ඩරයක් ගන්න ඕන...

    නිල්පාට එකක් . .

    දැන් අලුත් ඒව ගන්නෙ කොහෙන්ද ?


    මිල ගන්න කොහොමද
    black market තමා 20ක් විතර වෙයි. තාම අලුත් ඒවා දෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම එක post එකක් දැම්මම දෙකක් ගියෙ කොහොමද ?

    දැන් දෙකක් තියෙනවනෙ