ගෑස් සිලින්ඩරේ ලීක් වෙනව

AnuradhaRa

Well-known member
  • අපි සිලින්ඩරේ තියල තියෙන්නෙ එලියෙ කුස්සියක. වාතාශ්‍රය කොයි වෙලේත් හොඳට තියෙනව. රෑටත්..
    සිලින්ඩරේ ගෙනාපු දවසෙ ඉඳල අම්ම කියනව ගෑස් ගඳයි කියල. මට එහෙම ගඳක් ආවෙ නෑ
    අද තාත්තත් කියපු නිසා මම ඉව කරගෙන ගියා. කුකර් එක තියල තියෙන තැන ලාවට ගඳක් එනව. ඒක ඈතට එන්නෙ නෑ. නහය ලං කරලම බලන්නෝන
    පස්සෙ මම යට නැමිල සිලින්ඩරේ කර ගාව ඉව කරල බැලුව. හම්මට මෙන්න ගඳ එනව
    මම රෙගියුලේටරේ ගලෝල සිලින්ඩරේ එලියට අරන් ගිහින් වතුර ටිකක් දාල බැලුව. අයියෝ ලීක් වෙනව නේන්නං..
    ලඟදි ගත්තු සිලින්ඩරේ බරත් හොඳටම අඩු වෙලා

    පස්සෙ මම ආයෙත් රෙගියුලේටරේ හයි කෙරුව පොඩ්ඩක් එහාට මෙහාට කරකවල. දැන්නං අවුලක් නෑ වගේ..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    split depth GIF
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අපි සිලින්ඩරේ තියල තියෙන්නෙ එලියෙ කුස්සියක. වාතාශ්‍රය කොයි වෙලේත් හොඳට තියෙනව. රෑටත්..
    සිලින්ඩරේ ගෙනාපු දවසෙ ඉඳල අම්ම කියනව ගෑස් ගඳයි කියල. මට එහෙම ගඳක් ආවෙ නෑ
    අද තාත්තත් කියපු නිසා මම ඉව කරගෙන ගියා. කුකර් එක තියල තියෙන තැන ලාවට ගඳක් එනව. ඒක ඈතට එන්නෙ නෑ. නහය ලං කරලම බලන්නෝන
    පස්සෙ මම යට නැමිල සිලින්ඩරේ කර ගාව ඉව කරල බැලුව. හම්මට මෙන්න ගඳ එනව
    මම රෙගියුලේටරේ ගලෝල සිලින්ඩරේ එලියට අරන් ගිහින් වතුර ටිකක් දාල බැලුව. අයියෝ ලීක් වෙනව නේන්නං..
    ලඟදි ගත්තු සිලින්ඩරේ බරත් හොඳටම අඩු වෙලා

    පස්සෙ මම ආයෙත් රෙගියුලේටරේ හයි කෙරුව පොඩ්ඩක් එහාට මෙහාට කරකවල. දැන්නං අවුලක් නෑ වගේ..
    ඕක ගේ ඇතුලෙන් අයින් කරපන්
    එළියෙන් තියලා ඔක්කොම ගියාට පස්සේ අලුත් එකක් ගනින්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    අපි සිලින්ඩරේ තියල තියෙන්නෙ එලියෙ කුස්සියක. වාතාශ්‍රය කොයි වෙලේත් හොඳට තියෙනව. රෑටත්..
    සිලින්ඩරේ ගෙනාපු දවසෙ ඉඳල අම්ම කියනව ගෑස් ගඳයි කියල. මට එහෙම ගඳක් ආවෙ නෑ
    අද තාත්තත් කියපු නිසා මම ඉව කරගෙන ගියා. කුකර් එක තියල තියෙන තැන ලාවට ගඳක් එනව. ඒක ඈතට එන්නෙ නෑ. නහය ලං කරලම බලන්නෝන
    පස්සෙ මම යට නැමිල සිලින්ඩරේ කර ගාව ඉව කරල බැලුව. හම්මට මෙන්න ගඳ එනව
    මම රෙගියුලේටරේ ගලෝල සිලින්ඩරේ එලියට අරන් ගිහින් වතුර ටිකක් දාල බැලුව. අයියෝ ලීක් වෙනව නේන්නං..
    ලඟදි ගත්තු සිලින්ඩරේ බරත් හොඳටම අඩු වෙලා

    පස්සෙ මම ආයෙත් රෙගියුලේටරේ හයි කෙරුව පොඩ්ඩක් එහාට මෙහාට කරකවල. දැන්නං අවුලක් නෑ වගේ..
    ඔය සිලින්ඩරේ නංගි ගෙනාපු එකද බන් ?
     
    • Haha
    Reactions: Solo Rider

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    ඔව් බං

    ගන්නන් ගන්න එපා බන් , ඔය ගෑනු සම්බන්ද තැන් වල ලීක් වෙන එක ස්වාබාවිකයි ...දවස් දෙකතුනකින් හරියයි ...හැබයි තව දින 28කින් ආයේ එන්න පුළුවන්
     
    • Haha
    Reactions: AnuradhaRa

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    masa ganakata kalin math gas ekak genalla tibba extra, iwara unama hi karanna kalin poddak langata yaddi gandak awa
    pata gala saban sathura dammama menna bubbles enawa

    karanna deyak naha wahane aran giya gattu place shed ekata around 7:00pm, pora kiyanawa heta ennalu metana tiyaganna bahalu agent ta kiyala exchange karanna
    heta wenakan inna baha mama giya agent gawata pora hoda manussaya pata gala exchange kala
    pora check karala baladdi leak ekak kiwwa

    dan itin gas nathi nisa sorry.com leak wena ewa gannat minissu indiy :(
    ape quality of life nam enna enna chater wenawa
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • masa ganakata kalin math gas ekak genalla tibba extra, iwara unama hi karanna kalin poddak langata yaddi gandak awa
    pata gala saban sathura dammama menna bubbles enawa

    karanna deyak naha wahane aran giya gattu place shed ekata around 7:00pm, pora kiyanawa heta ennalu metana tiyaganna bahalu agent ta kiyala exchange karanna
    heta wenakan inna baha mama giya agent gawata pora hoda manussaya pata gala exchange kala
    pora check karala baladdi leak ekak kiwwa

    dan itin gas nathi nisa sorry.com leak wena ewa gannat minissu indiy :(
    ape quality of life nam enna enna chater wenawa
    ඔව් බං පෙට්‍රලුත් ගණන් ගියා.. :sorry: