අපි සිලින්ඩරේ තියල තියෙන්නෙ එලියෙ කුස්සියක. වාතාශ්රය කොයි වෙලේත් හොඳට තියෙනව. රෑටත්..
සිලින්ඩරේ ගෙනාපු දවසෙ ඉඳල අම්ම කියනව ගෑස් ගඳයි කියල. මට එහෙම ගඳක් ආවෙ නෑ
අද තාත්තත් කියපු නිසා මම ඉව කරගෙන ගියා. කුකර් එක තියල තියෙන තැන ලාවට ගඳක් එනව. ඒක ඈතට එන්නෙ නෑ. නහය ලං කරලම බලන්නෝන
පස්සෙ මම යට නැමිල සිලින්ඩරේ කර ගාව ඉව කරල බැලුව. හම්මට මෙන්න ගඳ එනව
මම රෙගියුලේටරේ ගලෝල සිලින්ඩරේ එලියට අරන් ගිහින් වතුර ටිකක් දාල බැලුව. අයියෝ ලීක් වෙනව නේන්නං..
ලඟදි ගත්තු සිලින්ඩරේ බරත් හොඳටම අඩු වෙලා
පස්සෙ මම ආයෙත් රෙගියුලේටරේ හයි කෙරුව පොඩ්ඩක් එහාට මෙහාට කරකවල. දැන්නං අවුලක් නෑ වගේ..