මොකද්ද බන් අර ගෑස් හුටප්පරේ?
මන් ගාව තියෙන්නෙ 2.3 නිල් පාට ගෑස් සිලින්ඩරේ. අපට දැන් ඒ සිලින්ඩර පුරව ගන්න බෑ ද? අලුතෙන් එව ගන්න ඕන ද?
මන් ගාව තියෙන්නෙ 2.3 නිල් පාට ගෑස් සිලින්ඩරේ. අපට දැන් ඒ සිලින්ඩර පුරව ගන්න බෑ ද? අලුතෙන් එව ගන්න ඕන ද?
ඔව් දැන් බර අඩු එක තමා තියෙන්නේ.. ඕක දීල එකවත් ගනින් දැන් ගෑස් නැහැ.. යන්තම් ෂෙඩ් එකේ තිබ්බේ..මොකද්ද බන් අර ගෑස් හුටප්පරේ?
මන් ගාව තියෙන්නෙ 2.3 නිල් පාට ගෑස් සිලින්ඩරේ. අපට දැන් ඒ සිලින්ඩර පුරව ගන්න බෑ ද? අලුතෙන් එව ගන්න ඕන ද?
බයිල නොදා ඉදපන් බන්, ඔහොම ගැටලුවක් නැ, බර අඩු සිලින්ඩර් විකුනන් නැ, ඒක අයින් කරා..
අයින් කරා නන් පාරිබෝගික අයිතිවාසිකම් මොකක්ද එකකින්, බර අඩු එක නිති විරෝධියි කියල නිවුස් ගියෙ,
අයින් කරේ නෑ දැන් දෙකම එනවා.
තේරෙන්න කියපියව්.
2.3 ලොල් , මොන මගුලක්ද මු මේ කියවන්නෙ, හද්ද ගොඩේ එකෙක් lolතේරෙන්න කියපියව්.
මන් වෙනද කරේ 2.3 එක දීලා 2.3 එකක් අරන් එනවා ගෑස් වලට 300 ගාණක් ගෙවලා. දැන් එහෙම කරන්න බැරි ද?
අයින් කරා නන් පාරිබෝගික අයිතිවාසිකම් මොකක්ද එකකින්, බර අඩු එක නිති විරෝධියි කියල නිවුස් ගියෙ,
දෙකම එන ලබ්බක් නෑ. අලුත් එක තමයි දැන් මාකට් එකේ තියෙන්නේ පරණ ස්ටොක් තියෙන තැන්වල විතරයි පරණ සිලින්ඩරේ තියෙන්නේ. විකුණන උනුත් ගන්නේ අලුත් එකලු එකෙන් ලාබෙ වැඩි නිසා
තේරෙන්න කියපියව්.
මන් වෙනද කරේ 2.3 එක දීලා 2.3 එකක් අරන් එනවා ගෑස් වලට 300 ගාණක් ගෙවලා. දැන් එහෙම කරන්න බැරි ද?
ලoකාවෙ නැති තෝ කොහොමද මෙහෙ ඒව දන්නෙ??? ඇනේ මෙහෙමත් විහිලු lolදෙකම එන ලබ්බක් නෑ. අලුත් එක තමයි දැන් මාකට් එකේ තියෙන්නේ පරණ ස්ටොක් තියෙන තැන්වල විතරයි පරණ සිලින්ඩරේ තියෙන්නේ. විකුණන උනුත් ගන්නේ අලුත් එකලු එකෙන් ලාබෙ වැඩි නිසා
උබලා දන්නෙත් නෑ බන් වෙන දේවල් පොඩ්ඩක් රාජපක්ෂ කොම්පැනියේ කුණු හොද හොද ඉන්නේ නැතුවම වෙළද පොලට ගහිල්ල බලපන් කිව්ව ඒවම වෙනවද කියලා. අද සතොසේ පරිප්පු 20 rupeees වලින් වැඩි වෙලා. එකත් එකෙක්ට දෙන්නේ 1 kilo witarai. කටින් නම් හැමෝගෙම වැඩ තියෙනව ක්‍රියාවෙන් නැති උනත් samba හාල් ඇටයක් ආසාවට හොයාගන්න නෑඅයින් කරා නන් පාරිබෝගික අයිතිවාසිකම් මොකක්ද එකකින්, බර අඩු එක නිති විරෝධියි කියල නිවුස් ගියෙ,
ම්ම්ම්ම්ම් අපි මේ දවස් 2-3 කට කලින් ගෑස් එකක් ගෙන්න ගත්ත 1650ට, ඔය කියන ගැටලුවක් ආවෙ නැනෙ..ලoකා ගෑස්ගෑස් සමාගම කිව්වා දෙකම අඩුවක් නැතුව නිකුත් කරනවා කියල. ඉතින් පාරිභෝගික අධිකාරිය කිව්වා එහෙම අළුත් එකක් නිකුත් කරන එක නවත්තන්න අපිට බෑ 12.5Kg එක කඩේ නැතිනං 1977 ට කම්ප්ලේන් කරන්න කියලා
මැදමුලන හද්ද ගොඩේ ගස් ගූ පොන්නයා තෝ වගේ එක එකාගෙ පුක ලොවල ජීවත් වෙන්නෙ නෑ. මන් පාවිච්චි කරන්නෙ 2.3 kg එක .තෝ ඒක වත් දන්නෙ නැද්ද ගොඩේ පොන්සියා. අපි කොළඹට වෙලා රස්සා කරනවා කැම්පස් කාලෙ ඉදන් ඕකෙන් තමා ඉව්වෙ. හද්ද කැලෙ ගූ කබරා කවුද දන්නෑ ගොඩේ. මේ ළගක් වෙනකම් දර දාලා කොළ දාලා නේද ඉව්වෙ පොන්නයාහ්2.3 ලොල් , මොන මගුලක්ද මු මේ කියවන්නෙ, හද්ද ගොඩේ එකෙක් lol
ම්ම්ම්ම්ම් අපි මේ දවස් 2-3 කට කලින් ගෑස් එකක් ගෙන්න ගත්ත 1650ට, ඔය කියන ගැටලුවක් ආවෙ නැනෙ..ලoකා ගෑස්