මිනිස්සු ආන්ඩු වෙනස් කරන්නේ නැතිව කොටි හුයන්නක් බදාගෙන එකම එවුන් ටික බලයේ තියාගෙන ඉන්නකොට මේ වගේ දේවල් වෙනවා.හැම විටකම පවතින ආන්ඩුවකට විරුද්ධව චන්දය දෙන්න.අන්න ඒක තමයි මිනිසුන්ට හොඳම ක්‍රමය.එකෙකුට අවුරුදු 5කට වඩා ආන්ඩුවක් තියා ආසනයක්වත් දෙන්න...