මෝඩකම ප්රදර්ශනය කරන්න එපා !
හානේ ඔයා ගෑස් ලිපෙන්ද උයන්නෙ අපිනම් තාම දර ලිපේ උයන්නෙ ඒ හින්ද කලදලයක් නෑ මෙයා

මෝඩකම ප්රදර්ශනය කරන්න එපා !


පිස්සු පුසා;14214240 said:අනේ සාදු හිඟන්නෝ ටික නැත්තටම නැති වෙලාම පල
ගෑස් 150 01-06-2013 01:20 PM Ube amma puka wikunala hoyapu salli walain uba posath una da![]()




haඑකනේ ඔයා විතයි මම කවුද කියල දන්නෙ ,ඒ තරමට ඔයා මම ගැන දන්නවනෙ.
මම එකනේ ඔයාට කැමති![]()
එක පවුලකට එක එලදෙනක් ඇතිමටනම් ආන්ඩුවෙන් වැඩකුත් නෑ විපක්ෂයෙන් වැඩකුත් නෑ . කවුරු රජයට ආවත් වෙන්නේ අර අහිංසක දුප්පත් මිනිහගේ බඩට වදින එක විතරයි. (පත් කර ගන්නෙත් ඉතින් ඒගොල්ලන්ම තමයි)
දේශපාලනය/දේශපාලකයෝ මට පේන්න බෑ.බොරු කාරයෝ .
අපිනම් දෙයියන්ගේ පිහිටෙන් හොඳට කාලා බීලා ඇඳලා ඉන්නවා, ඒත් අර අහින්සක මිනිස්සු තමයි පව්. හැමදාම තැලෙනවා පොඩිවෙනවා විතරයි.
මම මෙතනින් එහාට මේ ගැන මුකුත්ම කතා කරන්න කැමති නෑ. මගෙ අම්මටයි තාත්තටයි ඉන්නෙත් මම විතරයි . ;( :z

kiyannanam godak dewal hithata enawa .eth methana kiyana eka hari madi kiyala hithenawa .එක පවුලකට එක එලදෙනක් ඇති![]()
kamak na kiyamu balannakiyannanam godak dewal hithata enawa .eth methana kiyana eka hari madi kiyala hithenawa .
mathana kiyanna barinam pm ekak hari dannako



ආපෝ 150 කින්ද වැඩි කරල තියෙන්නෙ, බොලා ලග 150 නැද්ද?![]()
මෙතන කැගහන්නෙ අහස කඩන් වැටෙනව වගේ.![]()
