ගෑස් 150

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා !

හානේ ඔයා ගෑස් ලිපෙන්ද උයන්නෙ අපිනම් තාම දර ලිපේ උයන්නෙ ඒ හින්ද කලදලයක් නෑ මෙයා:lol:
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මටනම් ආන්ඩුවෙන් වැඩකුත් නෑ විපක්ෂයෙන් වැඩකුත් නෑ . කවුරු රජයට ආවත් වෙන්නේ අර අහිංසක දුප්පත් මිනිහගේ බඩට වදින එක විතරයි. (පත් කර ගන්නෙත් ඉතින් ඒගොල්ලන්ම තමයි :mad: )
    දේශපාලනය/දේශපාලකයෝ මට පේන්න බෑ.බොරු කාරයෝ .:frown:
    අපිනම් දෙයියන්ගේ පිහිටෙන් හොඳට කාලා බීලා ඇඳලා ඉන්නවා, ඒත් අර අහින්සක මිනිස්සු තමයි පව්. හැමදාම තැලෙනවා පොඩිවෙනවා විතරයි.
    මම මෙතනින් එහාට මේ ගැන මුකුත්ම කතා කරන්න කැමති නෑ. මගෙ අම්මටයි තාත්තටයි ඉන්නෙත් මම විතරයි . ;( :z
     
    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    මේ ආණ්ඩුව අපිව මරන්නයි හදන්නේ....එලවන්න කාලේ හරි....
     
    • Like
    Reactions: binoj
    පිස්සු පුසා;14214240 said:
    අනේ සාදු හිඟන්නෝ ටික නැත්තටම නැති වෙලාම පල :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    reputation_neg.gif
    ගෑස් 150 01-06-2013 01:20 PM Ube amma puka wikunala hoyapu salli walain uba posath una da

    අයියෝ හිඟන්න :lol::lol::lol::P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මටනම් ආන්ඩුවෙන් වැඩකුත් නෑ විපක්ෂයෙන් වැඩකුත් නෑ . කවුරු රජයට ආවත් වෙන්නේ අර අහිංසක දුප්පත් මිනිහගේ බඩට වදින එක විතරයි. (පත් කර ගන්නෙත් ඉතින් ඒගොල්ලන්ම තමයි :mad: )
    දේශපාලනය/දේශපාලකයෝ මට පේන්න බෑ.බොරු කාරයෝ .:frown:
    අපිනම් දෙයියන්ගේ පිහිටෙන් හොඳට කාලා බීලා ඇඳලා ඉන්නවා, ඒත් අර අහින්සක මිනිස්සු තමයි පව්. හැමදාම තැලෙනවා පොඩිවෙනවා විතරයි.
    මම මෙතනින් එහාට මේ ගැන මුකුත්ම කතා කරන්න කැමති නෑ. මගෙ අම්මටයි තාත්තටයි ඉන්නෙත් මම විතරයි . ;( :z
    එක පවුලකට එක එලදෙනක් ඇති;)
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ! පව් අනාතයො>>>>, ආසියාවේ ආශ්චර්ය, ජනතාව සූරාකෑම, සන්දානෙ මොඩයෝ, amasin = srilankan1, balu lankava, erozan අදත් පුක දෙයි, erozan පුකගදය, erozan පොන්නයා, mahinda මැරියන්, mahinda ponnaya, miracle of asia, ponimal ගෙ අම්ම බඩවෙයි, srilankan ගෙ අම්මා කෝ, srilankan ගෙ අම්මා බඩුව, srilankan1 ට fake ගොඩයි, unp අඳෝනාව

    patta tag tika oi :lol::lol::lol::lol:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපේ ඉන්න මෝඩ සුත්තලා නිසා තමයි ඔක්කොම ෆයියවල් උඩටම නගින්නේ.මිනිස්සු හැම විටම විපක්ෂෙට චන්දේ දෙන්න ඕන.ඒ වගේම ශක්තිමත් ආන්ඩුවක් මලාට දෙන්න එපා.එහෙම ආන්ඩුව අඩමාන කරලා තිබුනම තමයි හොරකම්,මැරකම්,ජඩකම් කරන්න බය.ඒ වගේම බඩු මිල උනත් අඩුවෙන් යන්නේ.බලන්න 2005 ඉඳන් 2009 වෙනකම් තිබුනේ පාවෙන ආන්ඩුවක්. සන්ධානෙ බලය අඩුයි.වෙන පක්ෂ වල බලය වැඩියි.ඒක නිසා තමයි කොටි ටික වැනසුනේ. නැත්නම් කොටිත් තාම ඉන්නවා.