ගිටාරයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය ය

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අනිවාර්ය්‍යෙන් වැදගත් කරුණු ටිකක් කියලා තියෙන්නේ.. රෙප් ඇඩඩ්!.. මම ලග එකක් තියනවා ඒකේ තියෙන්නේ සමහරක් ස්ට්‍රිං නිකං නයිලෝන් වගේ ඉතින් මම හිතාන ඉන්නේ තව එකක් ගන්න මේ කරුණූ වැදගත්.. ඉදිරියටත් මෙවැනි ලිපි බලාපොරොත්තු වෙමු.....:yes::rofl: