ගිටාරය - මූලික දැණුම

nerodroid

Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    Ehemada ? Mama ape un set wunama gahala balanawa guitar. Right handed nam set wennema naha bn.
    Mama denata flute play karanawa. Eka nam paththa maru wuna kiyala no issue.
    Guitar nam right handed ewa awul macho. Mama check karala baluwa.
    Left ekakuth check karala baluwda ? Compare karala ?

    අවුරුදු ගානක ඉඳල ගෙදර තියෙනවා guitar එකක් තාමත් බැරි උනා පුරුදු වෙන්න
    code ගහන්නවත් කියල බැලුවේ
    හරියට අල්ලගන්න බෑ නේ සමහර කම්බි කොච්චර try කලත් වදින විදිහට අල්ලන්න බෑ
    පන්තියකට වත් යන්න හිටියේ දැන් එකත් බෑ
    පොඩ්ඩක් එක දිගට මාසයක් විතර බලෙන් ප්‍රැක්ටිස් කරන්න බලන්න...එකක් දෙකක් හරියාගෙන එද්දි මෝටිවේට් වෙයි....
    ------ Post added on Sep 14, 2021 at 4:08 PM
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මම ගිටාර් එකක් ගත්තා ඒකේ e1st ස්ට්‍රින්ග් එක කැඩුනා,මම දැන් e1st ස්ට්‍රින්ග් එකක් දානවනම් ස්ට්‍රින්ග් සෙට් එකක්ම අලුතින් දාන්න ඕනිද ? නැත්නම් e1st එක විතරද ?

    Pyramid බ්‍රෑන්ඩ් ස්ට්‍රින්ග් එකක් ගන්න...වෙන වෙනම ස්ට්‍රින්ග්ස් ගන්න පුළුවන් ....ඕනාවට වඩා තද උනාම තමයි ඕක කැඩෙන්නේ...tuner එකක් අරන් හරියට tune කරගන්න වැඩිපුර tense කරන්නේ නැතුව

    tone eke awlak wena ekk nedda ?

    වාහනේ tyreවගේ නෙමෙයි.....කොහොමත් එක සැරේට stringssetඑකම මාරු කරන්නේ නෑ......Neck එක බෙන්ඩ් වෙනවා.....වක ගැහෙන්නේ නැතුව තියාගෙන ඉන්නේ strings වල ටෙන්ෂන් එකෙන් ඇද ගෙන ඉන්න හින්දා
    ------ Post added on Sep 15, 2021 at 1:42 PM
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Pyramid බ්‍රෑන්ඩ් ස්ට්‍රින්ග් එකක් ගන්න...වෙන වෙනම ස්ට්‍රින්ග්ස් ගන්න පුළුවන් ....ඕනාවට වඩා තද උනාම තමයි ඕක කැඩෙන්නේ...tuner එකක් අරන් හරියට tune කරගන්න වැඩිපුර tense කරන්නේ නැතුව



    තැන්ක්ස් බ්‍රෝ <3
    ------ Post added on Sep 15, 2021 at 1:42 PM