ගිටාර් ඉගෙනගන්න ආසද? මෙන්න ගෙදර ඉදන්ම ඉගෙ&

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අඩෝ මම ගිටාර් එක්ක ගන්නවද නැද්ද කියා කියා හිටියේ මට ගහන්න බැරි හින්දා එල්ෂ් ගිටර් එක්ක කියක් වෙයිද
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචංලා මට මාර ආසාවක් තියෙනවා බොක්ස් ගිටාර් එකක් ප්ලේ කරන්න ඉගෙන ගන්න..ඒත් මට තියන ලොකුම අවුල තමයි මම වමත් කරුවෙක්..වමෙන් ගිටාර් ප්ලේ කරනවා මම දැකල තියෙනවා.ඒත් ඒ ගැන මම කිසිම දෙයක් දන්නේ නෑ..මට දන්න කෙනෙක් පොඩ්ඩක් උදව් කරනවද ?? ලොකු උදව්වක්..:(:(
     
    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    මචංලා මට මාර ආසාවක් තියෙනවා බොක්ස් ගිටාර් එකක් ප්ලේ කරන්න ඉගෙන ගන්න..ඒත් මට තියන ලොකුම අවුල තමයි මම වමත් කරුවෙක්..වමෙන් ගිටාර් ප්ලේ කරනවා මම දැකල තියෙනවා.ඒත් ඒ ගැන මම කිසිම දෙයක් දන්නේ නෑ..මට දන්න කෙනෙක් පොඩ්ඩක් උදව් කරනවද ?? ලොකු උදව්වක්..:(:(

    Machan oya prashne matath thiyanawa.
    Man guitar eke strings anith paththata maru kara gaththa
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    Machan oya prashne matath thiyanawa.
    Man guitar eke strings anith paththata maru kara gaththa

    අප්ප එහෙමද.එතකොට අවුලක් නැතුව වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද මචං.. කෝඩ්ස් එහෙම එතකොට නොර්මල් විදියට ප්ලේ කරන්න පුළුවන් ද ?
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    machanlaaaa මම හිතුවේ මේක කාටවත් වැඩක් නැතුව ඇති කියලා.. :( :( මම මේ නූල බම්ප් වෙලා තියෙනවා දැක්කෙත් නෑ randitha chathumal , jkadithya ගේ pm's දැකලා තමයි බැලුවේ.. ඒ දෙන්න නිසා ඔන්න හැමෝටම මචන්ලා ආයිත් මගේ උත්සහායෙන් ප්‍රයෝජන ගන්න අවස්තාවක්. ඉන්න මම ආපහු අප් කරන්නම්.. :)
     
    Last edited:
    • Like
    Reactions: jkadithya