ගිටාර් එකක් මිලදීගැනීමට, මිට්ටනි 🎸

Morbius

Well-known member
  • මිතුරන් ලග විකිනීමට ඇති Box ගිටාරයන් පිළිබද තොරතුරු තිබේනම් නුලේ බෙදාගන්න. පාවිච්චි කරන්නේ නැති එකක් හරි කමක් නැහැ දෙනවනම් දීපන්. තුති

    Box - right-handed

    SAQ2Ixp.jpeg
    @Heshan Daminda පාවිච්චි කරන්නේ නැති එකක් තියෙනවා මූ ගාවා😅
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,368
    1
    61,974
    113
    Mother Earth
    සුපිරියක් තියනව
    අඩු කරල දෙනවා, 12කට දෙනවා

    ඔයා ගන්නව නන් ශුවර් එකටම, 2000ක් වගෙ ඇඩ්වාන්ස් එකක් දාන්න
    මොකද කෙනෙක් දැන් එනව ගන්නම බලාගෙන
    ලැජ්ජා නැද්ද බන් 12000ට තටමන්න. ඔන්න ඔහේ නිකන් දීපන්. ගහන්නැත්තම් පලලා ලිපේ දාපන් දර වලට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,817
    113
    සුපිරියක් තියනව
    අඩු කරල දෙනවා, 12කට දෙනවා

    ඔයා ගන්නව නන් ශුවර් එකටම, 2000ක් වගෙ ඇඩ්වාන්ස් එකක් දාන්න
    මොකද කෙනෙක් දැන් එනව ගන්නම බලාගෙන
    heavy metal art GIF


    @Walter White පිස්සු බලු බෙහෙත් ගහලම ගන්න.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    ටිකක් හරි හොද එකක් බලලා ගනින්. 20න් උඩ
    ෆ්රේට් බෝඩ් එකේ ගොඩක් ගැප් තියන ඒවා තමයි ඔය හෙන අඩුවට දෙන්නේ
    ඇගිලි පලු යනවා ඒවා අල්ලනකොට
    එෆ් කට් එකක් ගන්න, එක ලේසියි