ඉන්දියාවෙනෙ ඉතින්..යමහා වගේ නෙමෙයි.. හැබැයි උන්ගෙත් හොඳ ගිටර් තියනව Givson එහෙමඔය හැන්ඩ් මෙඩ් එවා,
හැන්ඩ් මෙඩ් කොහෙත් එකවගෙ තැන ගනන් එහෙමත් වැඩි,ඉන්දියාවෙනෙ ඉතින්..යමහා වගේ නෙමෙයි.. හැබැයි උන්ගෙත් හොඳ ගිටර් තියනව Givson එහෙම
අමු කොපියක්නෙ Givson කියන්නෙ.ඉන්දියාවෙනෙ ඉතින්..යමහා වගේ නෙමෙයි.. හැබැයි උන්ගෙත් හොඳ ගිටර් තියනව Givson එහෙම
අමු කොපියක්නෙ Givson කියන්නෙ.
Handmade ඒවා ගණන් කොහොමත්. Martin site එකට ගිහින් පපුවට අත තියන්න acoustic guitar price බලන්න.