ගිටාර් එකක් හදන හැටි..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ඔය හැන්ඩ් මෙඩ් එවා,
    ඉන්දියාවෙනෙ ඉතින්..යමහා වගේ නෙමෙයි.. හැබැයි උන්ගෙත් හොඳ ගිටර් තියනව Givson එහෙම
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,858
    10,041
    113
    ඉන්දියාවෙනෙ ඉතින්..යමහා වගේ නෙමෙයි.. හැබැයි උන්ගෙත් හොඳ ගිටර් තියනව Givson එහෙම
    අමු කොපියක්නෙ Givson කියන්නෙ.

    Handmade ඒවා ගණන් කොහොමත්. Martin site එකට ගිහින් පපුවට අත තියන්න acoustic guitar price බලන්න.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    අමු කොපියක්නෙ Givson කියන්නෙ.

    Handmade ඒවා ගණන් කොහොමත්. Martin site එකට ගිහින් පපුවට අත තියන්න acoustic guitar price බලන්න.
    KSPathirana