මන් BOX GUITAR එකක් ගන්ඩ හිතන් ඉන්නවා දැනට ඔය උඩ තියන දෙක තමා ඔලුවේ තියෙන්නේ එකක් ACOUSTIC අනික CLASSICAL මේ දෙකෙන් මොකද්ද ගන්ඩ හොඳ, මුල ඉදන් ඉගෙන ගන්ඩ ගන්නේ ගද්දි මොනාද බලන්ඩ ඕනේ..


Keeyak wage wenawada bun. Meka dakala matath asawak awa. Curfew kale matath hithuna Guitar gahanna igena ganna.matath oya amaruwa 2009 wage
e kale gatte grason kiyala indian ekak (f cut) , thawa ekak tiyanawa giveson kiyala
ewanam echchara ganan naha
puluwan nam aduwata ekak ganin, ubata kalayak yaddi epa wela busy wela oka nawattuwath awulak naha
uba igenagena sirawata gahanawanam update karapan![]()
කීයටද ගත්තේ මචන්, ළමයෙක් හරි play කරයිනේ බන්matath oya amaruwa 2009 wage
e kale gatte grason kiyala indian ekak (f cut) , thawa ekak tiyanawa giveson kiyala
ewanam echchara ganan naha
puluwan nam aduwata ekak ganin, ubata kalayak yaddi epa wela busy wela oka nawattuwath awulak naha
uba igenagena sirawata gahanawanam update karapan![]()
කීයටද ගත්තේ මචන්

Keeyak wage wenawada bun. Meka dakala matath asawak awa. Curfew kale matath hithuna Guitar gahanna igena ganna.
ඔව් නේද බන්.මන්නම් කියන්නේ ගිටාර් ගහන්න දන්නේ නැත්නම් 8000කට වගේ තියෙන පොඩි එකක් ගනින්.
ලොකු ගණන් දීල ගත්තම ඕක පරිස්සම් කරනවා. ගොඩක් වෙලාවට බැග් එකේ තියෙන්නේ. ඉතින් ගහන්න ඕන උනාම ඕක බැග් එකෙන් අරගන්න තියෙන කම්මැලි කමට ප්‍රැක්ටිස් කරන එක අඩු වෙනවා.
අඩුවට එකක් අරගෙන පුටුවක් උඩ. ඇද උඩ තියලා තියපන්. එතකොට ඕක නිකන්ම අතට අරගෙන කෝඩ් අල්ල අල්ල ඉන්නවා නොදැනුවත්ම.
මම නම් ගත්තේ 12කට. එක තියෙන්නේ මේසේ ලග බිම. බැග් මුකුත් නැ. ෆයිල් එකක් කොපි වෙන්න දැම්මත් ඕක අරගෙන කෝඩ් අල්ල අල්ලා ඉන්නවා. මාස දෙකක් වගේ යනකොට කෝඩ් බලාගෙන සින්දුවක් ගහන්න පුළුවන් උනා. තව ටිකක් මේකෙන් පුරුදු වෙලා ටිකක් හොද එකකට යනවව්
Thanks Machan..Mage gawa tiyenne c40 ekak. Honda beginners guitar ekak. Acoustic or classical nam itin personal preference tamai. Angili kapenne nati nisa classical eka hondai
Thanks Machan..C40 එක classical with nylon strings and F310 එක standerd with metal strings...
මේ දෙක yamaha එකේ basic guitars..
පුරුදු වෙන්න නම් ලොකු අව්ලක් නෑ....
පස්සෙ upgrade කරහන් හොඳ එකකට....
ගන්නවනම් F310 එක ගන්න....මොකද ගොඩක් අය ගාව තියෙන්නෙ metal strings ඒවනෙ...එතකොට අහුවෙන එකක් play කරන්න පුලුවන්....
පුරුදු වෙනකොට metal strings ඒවා ටිකක් ඇගිලි වලට අමාරුයි..
Singer එකේ තියෙනවා ගෙවන්න ගන්න උනත් පුලුවන්...17ක් හරි 18ක් වගේ වෙන්නෙ.හරියටම මතක නෑ..