Questions ගිටාර් එකක්..?

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    DiNXp9OXUAEyHw6.jpg

    මන් BOX GUITAR එකක් ගන්ඩ හිතන් ඉන්නවා දැනට ඔය උඩ තියන දෙක තමා ඔලුවේ තියෙන්නේ එකක් ACOUSTIC අනික CLASSICAL මේ දෙකෙන් මොකද්ද ගන්ඩ හොඳ, මුල ඉදන් ඉගෙන ගන්ඩ ගන්නේ ගද්දි මොනාද බලන්ඩ ඕනේ.. 🤔🤔
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    matath oya amaruwa 2009 wage
    e kale gatte grason kiyala indian ekak (f cut) , thawa ekak tiyanawa giveson kiyala
    ewanam echchara ganan naha :)

    puluwan nam aduwata ekak ganin, ubata kalayak yaddi epa wela busy wela oka nawattuwath awulak naha
    uba igenagena sirawata gahanawanam update karapan :D
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    matath oya amaruwa 2009 wage
    e kale gatte grason kiyala indian ekak (f cut) , thawa ekak tiyanawa giveson kiyala
    ewanam echchara ganan naha :)

    puluwan nam aduwata ekak ganin, ubata kalayak yaddi epa wela busy wela oka nawattuwath awulak naha
    uba igenagena sirawata gahanawanam update karapan :D
    Keeyak wage wenawada bun. Meka dakala matath asawak awa. Curfew kale matath hithuna Guitar gahanna igena ganna.
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    matath oya amaruwa 2009 wage
    e kale gatte grason kiyala indian ekak (f cut) , thawa ekak tiyanawa giveson kiyala
    ewanam echchara ganan naha :)

    puluwan nam aduwata ekak ganin, ubata kalayak yaddi epa wela busy wela oka nawattuwath awulak naha
    uba igenagena sirawata gahanawanam update karapan :D
    කීයටද ගත්තේ මචන්, ළමයෙක් හරි play කරයිනේ බන් 😉 මේ දෙකේ ලොකු මිලක් නෑ මන් දන්නා තරමින් 20 වගේ නේද?
     
    Last edited:
    • Like
    Reactions: Champ HB

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    කීයටද ගත්තේ මචන්

    e kale athe salli wediya nathi nisa mama eeka gatte use ekak gatte 4000tada koheda ;)

    Keeyak wage wenawada bun. Meka dakala matath asawak awa. Curfew kale matath hithuna Guitar gahanna igena ganna.

    Use ekak gatte 4000tada koheda . mama hitanne brand new 8000k wage wenne.
    puluwan nam use ekak ganna balapan, samaharu update karana nisa parana guitar aduwata denawane.

    eka hodai mokak hari skill ekak hadaganna eka, brain ekata sirawata hodai
    mama e kale youtube tutorial balagena sahenna igena gatta music karala naha mama
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මන්නම් කියන්නේ ගිටාර් ගහන්න දන්නේ නැත්නම් 8000කට වගේ තියෙන පොඩි එකක් ගනින්.
    ලොකු ගණන් දීල ගත්තම ඕක පරිස්සම් කරනවා. ගොඩක් වෙලාවට බැග් එකේ තියෙන්නේ. ඉතින් ගහන්න ඕන උනාම ඕක බැග් එකෙන් අරගන්න තියෙන කම්මැලි කමට ප්‍රැක්ටිස් කරන එක අඩු වෙනවා.

    අඩුවට එකක් අරගෙන පුටුවක් උඩ. ඇද උඩ තියලා තියපන්. එතකොට ඕක නිකන්ම අතට අරගෙන කෝඩ් අල්ල අල්ල ඉන්නවා නොදැනුවත්ම.

    මම නම් ගත්තේ 12කට. එක තියෙන්නේ මේසේ ලග බිම. බැග් මුකුත් නැ. ෆයිල් එකක් කොපි වෙන්න දැම්මත් ඕක අරගෙන කෝඩ් අල්ල අල්ලා ඉන්නවා. මාස දෙකක් වගේ යනකොට කෝඩ් බලාගෙන සින්දුවක් ගහන්න පුළුවන් උනා. තව ටිකක් මේකෙන් පුරුදු වෙලා ටිකක් හොද එකකට යනවව්
     
    ඔව් නේද බන්.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    Mage gawa tiyenne c40 ekak. Honda beginners guitar ekak. Acoustic or classical nam itin personal preference tamai. Angili kapenne nati nisa classical eka hondai
     
    • Love
    Reactions: silent one

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    C40 එක classical with nylon strings and F310 එක standerd with metal strings...
    මේ දෙක yamaha එකේ basic guitars..
    පුරුදු වෙන්න නම් ලොකු අව්ලක් නෑ....
    පස්සෙ upgrade කරහන් හොඳ එකකට....

    ගන්නවනම් F310 එක ගන්න....මොකද ගොඩක් අය ගාව තියෙන්නෙ metal strings ඒවනෙ...එතකොට අහුවෙන එකක් play කරන්න පුලුවන්....
    පුරුදු වෙනකොට metal strings ඒවා ටිකක් ඇගිලි වලට අමාරුයි..

    Singer එකේ තියෙනවා ගෙවන්න ගන්න උනත් පුලුවන්...17ක් හරි 18ක් වගේ වෙන්නෙ.හරියටම මතක නෑ..
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Mage gawa tiyenne c40 ekak. Honda beginners guitar ekak. Acoustic or classical nam itin personal preference tamai. Angili kapenne nati nisa classical eka hondai
    Thanks Machan..