බඩු ආවා. ගිටාර් එක හිතන තරම් ලේසී නෑ වගේ ගහන එක 
.
මෙන්න මේවා තමා පලවෙනි දවසෙම සෙට් වුන සීන්

1) Fret board එකෙ පේන්නේ නෑනේ ගිටාර් එක තියාගන්න විදියට. ඒකෙ නිසා කෝඩ් අල්ලන්න ගිටාර් එක ඇග පැත්තට හරවන්න වෙනවා.
2) ඇගිලි ටිකක් මහතයි වගේ string වල ගෑවෙනවා අනිත්, කොහොම ගහනවද මන්දා මට වඩා මහත වුන්.
3) කෝඩ්ස් තුනයි ට්‍රයි කලේ තාම. D, A, and E . ඔය තුනේ ඇගිල ටික තාම හරියට තියාගන්න බෑ.. අනිත් ස්ට්‍රින්ග් වල ගෑවෙනවා.
4) කොච්චර තදින් ස්ට්‍රින්ග් එක අල්ලන්න ඕනද කියලා තේරෙන්නේ නෑ. ඇගිලි තුඩුවල කානූ කැපිලා වගේ පට්ටෙට රිදෙනවා දැන්. බ්ලේඩ් එකක් අල්ලල වගේ.
5) එක කෝඩ් එකකින් අනිත් එකට මාරු වෙන්න මට අවුරුද්දක් වත් යයි වගේ. මෙහෙම ගියොත්. මට ස්ට්‍රින්ග් තියන තැන හොයාගන්න බෑ.

උඔලටත් මෙහෙමද මුල් කාලේ.. ගිටාර් වැඩ්ඩෝ ඉන්නවනම් කියපල්ලා.. රිටර්න් කරලා සල්ලි ඉල්ලගන්න කියලා හිත කියනවා සමහර වෙලාවට...