මොකද්ද ගත්ත ගිටාර් එක.බඩු ආවා. ගිටාර් එක හිතන තරම් ලේසී නෑ වගේ ගහන එක.
මෙන්න මේවා තමා පලවෙනි දවසෙම සෙට් වුන සීන්
1) Fret board එකෙ පේන්නේ නෑනේ ගිටාර් එක තියාගන්න විදියට. ඒකෙ නිසා කෝඩ් අල්ලන්න ගිටාර් එක ඇග පැත්තට හරවන්න වෙනවා.
2) ඇගිලි ටිකක් මහතයි වගේ string වල ගෑවෙනවා අනිත්, කොහොම ගහනවද මන්දා මට වඩා මහත වුන්.
3) කෝඩ්ස් තුනයි ට්‍රයි කලේ තාම. D, A, and E . ඔය තුනේ ඇගිල ටික තාම හරියට තියාගන්න බෑ.. අනිත් ස්ට්‍රින්ග් වල ගෑවෙනවා.
4) කොච්චර තදින් ස්ට්‍රින්ග් එක අල්ලන්න ඕනද කියලා තේරෙන්නේ නෑ. ඇගිලි තුඩුවල කානූ කැපිලා වගේ පට්ටෙට රිදෙනවා දැන්. බ්ලේඩ් එකක් අල්ලල වගේ.
5) එක කෝඩ් එකකින් අනිත් එකට මාරු වෙන්න මට අවුරුද්දක් වත් යයි වගේ. මෙහෙම ගියොත්. මට ස්ට්‍රින්ග් තියන තැන හොයාගන්න බෑ.
උඔලටත් මෙහෙමද මුල් කාලේ.. ගිටාර් වැඩ්ඩෝ ඉන්නවනම් කියපල්ලා.. රිටර්න් කරලා සල්ලි ඉල්ලගන්න කියලා හිත කියනවා සමහර වෙලාවට...![]()
අනිත් අතින් ඇඟිලි ටික හරියට තියාගන්න පුලුවන්. ඕක කාලයත් එක්ක හරි යන්නෙනම්.Man machan ehema kela. Mama chord eka allanakota angili wala anith string gawenawa gorak welawata ethakota e agilla aith gaanata adjust keregattama anith angillak gawenawa. Epa wenawa ethakota hehehee. Mama chord eka allanakota mulinma angili tiyanna kalin sound eka balala thama anith angilla tiyanne. Eth godak welawata thaama hariyata angili tiyaganna ban anith kambi wela gawenawa podda eha mehaa unagaman. Guitar eka pole gahanna hitenawa e welaawatanam
angili dekak gaanata tiyala alluwama thun weni angilla anith kambiye gawenawaa
ඔව්. Left handed එකක් පුරුදු උනොත් වෙන තැනකට ගිහින් Right handed ගිටාර් එකක් දුන්නම බෑ. 90% ටත් වැඩිය තියෙන්නෙ Right handed guitar නේ.Wamath dakunath guitar tiyenawa da
mekata nam ekanga na ban. taniyama practice karana ekekta machan, exercise mulin karanna giyama boring wenawa. sahena moral ekak discipline ekak tiyenna one ehema karannanm. aduma gane eka sinduwak podiyata gaha A, D, E wage cord walin atal eka awama exercise walata giyamanam tama honda. mokada etakota eyatama terenawa exercise karana eke wadagath kama. nettam wade boaring wela ata arinna tiyena probability eka wadi.අඩුම ගානේ මාස දෙකක් වත් 1234 ගහපන්
1 2 3 4 ඔය විදිහට කම්බි හයේම ඉස්සරහට පස්සට
ඊගාවට 1 යට කම්බිය නම් 2 ඊට උඩ කම්බියේ ඒ විදිහට කම්බි හතරේ හරහට දෙපැත්තටම ගහන්න ඕනේ. පැටලෙන්නේ නැති ගානට එනකම් හොඳටම ගහන්න ඕනේ. එතකොට තමා උඹේ ඇගිලි ඇදිලා දික් වෙලා එන්නේ.
හරි බං ඌට පුලුවන්නම් ඉතින් සින්දු ගැහුවට කම ක් නෑ. එපා කියලා නෑනේ.mekata nam ekanga na ban. taniyama practice karana ekekta machan, exercise mulin karanna giyama boring wenawa. sahena moral ekak discipline ekak tiyenna one ehema karannanm. aduma gane eka sinduwak podiyata gaha A, D, E wage cord walin atal eka awama exercise walata giyamanam tama honda. mokada etakota eyatama terenawa exercise karana eke wadagath kama. nettam wade boaring wela ata arinna tiyena probability eka wadi.
Aith clz gihin igena ganna asa na banClass ekalata join weyan
man amazon eken gatte. Man gatte martin smith w100 kiyala ekak £39. Mata dan 1st day ekata wada D chord eke angili tika tiyaganna pukuwan eeth samahara welawata gawenawa@diazkolla kohenda online order kale ?
uda umbata one serama upades kiriye kollo tika kiyala tiyanawa. mamath dethun parak patan aran mul kale ata arala damma. passe korona time eke time ekath ekka digatama kala. umba dannewath natiwa chords balanne natiwa gahanna puluwan wenawa. wadiya one na ban. sinduwak yanakota kalayath ekka godak welawata chords tikai strumming pattern ekai nikamma angata enawa. consistency tama machan, mata thama habei fingerstyle ba. mage guitar eka hari naha. aluth ekak ganna inne. ekai ahuwe kohenda gatte kiyala
kammali ban ethakota oka. Umbe theory eka hari habai.අඩුම ගානේ මාස දෙකක් වත් 1234 ගහපන්
1 2 3 4 ඔය විදිහට කම්බි හයේම ඉස්සරහට පස්සට
ඊගාවට 1 යට කම්බිය නම් 2 ඊට උඩ කම්බියේ ඒ විදිහට කම්බි හතරේ හරහට දෙපැත්තටම ගහන්න ඕනේ. පැටලෙන්නේ නැති ගානට එනකම් හොඳටම ගහන්න ඕනේ. එතකොට තමා උඹේ ඇගිලි ඇදිලා දික් වෙලා එන්නේ.
Elaපැය දෙක තුනක් ප්‍රැක්ටිස් කරපං. ටික දවසක් යද්දි ඔක්කොම අමාරු හරියනවා
ehema kohomada ban andaya kiri kanawa wage chords allanneඒක මොකටද බං පේන්න ඕනෙ? ඇගිලි වලට අහුවෙන්ණැදද
maath hithuwe angili mahatha ayata meka gahanna ba kiyala. Ada eeyeta wada tikak hodata D chord eka allaganna pukuwan wage danenawa. Eth fret board eka balanna ona thaama. Man gatt martin smith w100 kiyana eka.මොකද්ද ගත්ත ගිටාර් එක.
මාත් එකක් අද ගන්න යන්නේ. ටකමිනි GD51. දැනට තියෙන්නේ Yamaha CG110A
1. Fret board එක උඩ තියෙන fret markers වලින් තමයි ගේම ගහන්න වෙන්නේ. ගිටාර් එක හරවන්න එපා. strumming aul යනවා.
2. ඇගිලි මහත එක නම් අවුලක් නැ. පුරුදු වෙනකොට හරි යනවා. මම 105kg මුලින්ම මටත් අවුල් තිබ්බා. දැන් නැ
3. practice කරපන්. හරි යනවා.
4. මගෙත් මුල් කාලේ ලේ එන ගානටම තුවාලඋනා. ටික දවසක් යද්දී ඕක අඩු වෙනවා.
5. සින්දු ගහපන්. කෝඩ් දෙකක් අරගෙන G -> D, නැත්නම් A -> E.
A, Am, B, Bm, C, D, Dm, E, Em, G ඔය ටික පුරුදු උනාම සින්දු ගහන්න පටන් ගනින්. හදාම routine කරන්න යන්න එපා. ගිටාර් එපා වෙනවා
Thanks machan.අනිත් අතින් ඇඟිලි ටික හරියට තියාගන්න පුලුවන්. ඕක කාලයත් එක්ක හරි යන්නෙනම්.
Thumb position එකයි, wrist එක නැවෙන ප්‍රමාණය වෙනස් කරලත් බලහන් මචන්.
ඔව්. Left handed එකක් පුරුදු උනොත් වෙන තැනකට ගිහින් Right handed ගිටාර් එකක් දුන්නම බෑ. 90% ටත් වැඩිය තියෙන්නෙ Right handed guitar නේ.
වමත්නම් කරන්න පුලුවන් Right handed guitar එකක් upside down විදියට පුරුදු වෙන්න පුලුවන් (නාද බෑන්ඩ් එකේ ගිටාරිස්ට් කෙනෙක් ඉන්නවා එහෙම, තව jimi hendrix). නැත්තන් Right handed කෙනෙක් විදියටම පුරුදු වෙන්න පුලුවන්.
------ Post added on Dec 17, 2023 at 11:14 AM
Ela. Ow ban sindu nathuwa chords gagaha hitiyama epa wenawa banmekata nam ekanga na ban. taniyama practice karana ekekta machan, exercise mulin karanna giyama boring wenawa. sahena moral ekak discipline ekak tiyenna one ehema karannanm. aduma gane eka sinduwak podiyata gaha A, D, E wage cord walin atal eka awama exercise walata giyamanam tama honda. mokada etakota eyatama terenawa exercise karana eke wadagath kama. nettam wade boaring wela ata arinna tiyena probability eka wadi.
TKs machanමම thread වගෙයක් දාලා තියනවා ගිටාරයේ මූලික දැනුම කියලා... ඕනෙනන් ඒවත් කියවල බලන්න. Channel එකකුත් තියනවා... හැබැයි lead guitar වලට ඒවානන් තියෙන්නෙ. ඒත් ඕනෙ කෙනෙක් ඉන්නවනන් බලන්න
oya tika hamotama mulin thiyana prashna tika. ohoma hithala nawaththuwoth nawaththuwama thamai.. dawasata 1h wage try karapan. masa 3 k wage yanakota prashna godak wisadenawa.බඩු ආවා. ගිටාර් එක හිතන තරම් ලේසී නෑ වගේ ගහන එක.
මෙන්න මේවා තමා පලවෙනි දවසෙම සෙට් වුන සීන්
1) Fret board එකෙ පේන්නේ නෑනේ ගිටාර් එක තියාගන්න විදියට. ඒකෙ නිසා කෝඩ් අල්ලන්න ගිටාර් එක ඇග පැත්තට හරවන්න වෙනවා.
2) ඇගිලි ටිකක් මහතයි වගේ string වල ගෑවෙනවා අනිත්, කොහොම ගහනවද මන්දා මට වඩා මහත වුන්.
3) කෝඩ්ස් තුනයි ට්‍රයි කලේ තාම. D, A, and E . ඔය තුනේ ඇගිල ටික තාම හරියට තියාගන්න බෑ.. අනිත් ස්ට්‍රින්ග් වල ගෑවෙනවා.
4) කොච්චර තදින් ස්ට්‍රින්ග් එක අල්ලන්න ඕනද කියලා තේරෙන්නේ නෑ. ඇගිලි තුඩුවල කානූ කැපිලා වගේ පට්ටෙට රිදෙනවා දැන්. බ්ලේඩ් එකක් අල්ලල වගේ.
5) එක කෝඩ් එකකින් අනිත් එකට මාරු වෙන්න මට අවුරුද්දක් වත් යයි වගේ. මෙහෙම ගියොත්. මට ස්ට්‍රින්ග් තියන තැන හොයාගන්න බෑ.
උඔලටත් මෙහෙමද මුල් කාලේ.. ගිටාර් වැඩ්ඩෝ ඉන්නවනම් කියපල්ලා.. රිටර්න් කරලා සල්ලි ඉල්ලගන්න කියලා හිත කියනවා සමහර වෙලාවට...![]()
Thanks ban. Dan chords thunaknwage gahanna matakai.oya tika hamotama mulin thiyana prashna tika. ohoma hithala nawaththuwoth nawaththuwama thamai.. dawasata 1h wage try karapan. masa 3 k wage yanakota prashna godak wisadenawa.