ගිටාර් ගහන්න ඉගෙන ගමු.!(Extreme Beginners)

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ගොඩක් වටිනා thread 1ක් මචන්..දිගටම කරගෙන යමු..:yes::yes::yes:
     

    chathu4742

    Well-known member
  • 64234_10151385009370970_1712396520_n.jpg
    543635_338691002850708_2113728812_n.jpg

    Box guitar1k thiyanawa gahanna danne ne. ubata wagema mageth agili tikak mahathai eka nisa mata chords alladdi anith stings walath wadinawa. ekata monada bn karanne..:oo: mama try karanawa dennam komahariii



    කරමු බ්‍රෝ කොහොමහරි...බැරි නෑ මචන්...පුලුවන්.. මම thread එකේ ඉතුරු ටිකත් කොටලා දාන්නම් ඉක්මනට...අනිවා කරමු මචන්...
     

    chathu4742

    Well-known member
  • ela mta yesterday box guitar ekak present ekak hambuna ban. Girlfriend Dunne. man asa unata kalin play karala ne ban. Elakiri patan gamu mchn mtath igena gna one


    එල සහෝ...අත අරින්න එපා මචන්...ටිකක් අමාරුයි මුලින්...එපා වෙන ගතියක් එයි...ඒත් කරගෙනම පලයන් මචන්..
     

    chathu4742

    Well-known member
  • suggestion එකක්: guitar එකක් ගන්න හොද places දන්නවානම් එකත් දාන්න.
    Keep It UP Bro + rep

    බත්තරමුල්ලෙ ප්ලේස් එකක් තිබුනා මචන්... නැත්තන් Ikman.lk එකේ තියෙනවා බන් ඕන තරම්...ටවුන්හෝල් වලත් Shop තිබ්බ මචන් මම විස්තර හොයලා දාන්නම්
     

    chathu4742

    Well-known member
  • කණියා;20456031 said:
    ගි‍ටාර් එකක් ගන්න ආසාවක් තියේ. Box ගි‍ට‍ාර් එකක් ගන්නවනම් කීයක් වෙයිද?

    එක එක ගනන් වලට තියෙනවා මචන්...හොඳ පට්ට එකක් නම්...YAMAHA වගේ...30000ට 25000 ට 20000 ටත් තියෙනවා බන්...අති සුපිරිම ඒවා ලක්ෂ ගනන් වලටත් තියෙනවා ... Box guitar කියලා කිව්වාට වර්ග වෙනස් වෙනස් ඒවා තියෙනවාAcoustic, semi acoustic, classical ......ඒත් Normal brand new beginner acoustic එකක් නම් 15000 කට 12000 කට උනත් ගන්න පුලුවන්...used එවා නම් 9000 ට 8000 ටත් තියෙනවා බන්
     
    • Like
    Reactions: BlueBat