ගිටාර් ගහන්න හැකියාවක් නම් නැහැ.. හැබැයි පලවෙනි ටික කියෙව්වම උනන්දුවක් ඇති උනා..
හොඳ වැඩක් දිගටම කරගෙන යන්න..![]()

කරමු බ්රෝ කොහොමහරි...බැරි නෑ මචන්...පුලුවන්.. මම thread එකේ ඉතුරු ටිකත් කොටලා දාන්නම් ඉක්මනට...අනිවා කරමු මචන්...
Hemoma asa Rythem Guitar play karanna. Ai Lead Guitar play karanna asa naththe?
Eka harima lesi, ear ekata eka eka parts gahanna purudu wenna
Sindu walata match wena scale hoyaganna ahalama
anika Agili mahathanam Lead guitar gahanna harima lesi, hodata string allaganna puluwan
Agili maha lokuwata kepennewath, ridennewath ne.
Hemoma Lead Guitar gahanne nethi nisa, kepila penna puluwan hekiyawak wenawa.

අපි ගහන්නේ ලීඩ් , රිදම් ඒක ගැහුවත් වැඩිපුර ලීඩ් නොට් ඇහෙන්න ගහන්නේ![]()