ගිටාර් ප්ලේ කරන අය වරෙන්කො
1.f major / f minor ප්ලේ කරදී එකෙන් ස්ට්‍රින්ග්ස් 2ක් 3ක් අලන්න ඕනෙද?
2.google වල එක එක තැන් වල තියෙන කෝඩ්ස් වෙනස් නේ? එහෙම වෙනස් විධි තියෙනවද ?