bump
සොහොන;20564574 said:අනේ මන්දා බන් මම ගිටාර් එකක් ගිය සතියේ ගත්තේ
උබ කියන්නේ මොකක්ද කියලා හරියට තේරුමක් නැ
මමත් අරගෙන මාසයයි...ඉගෙන ගන්න තමයි මේක හොයන්නේ .....
මම Yousician app එක ගත්තා අවුරුද්දට $120 ක් දීලා ....එකට අපිට කැමති සින්දු දාන්න පුළුවන් ගිටාර් ප්‍රෝ ෆොර්මැට් එකෙන් ...එක ගන්න $60 දෙන්න බැහැ බන් ..වැඩක් නැති උනොත් ....
ඕවා බොරු වැඩ බන් මාස්ටර් ගෙනෙක් ගෙන් ඉගෙන ගනින් සොහොන;20564603 said:ඕවා බොරු වැඩ බන් මාස්ටර් ගෙනෙක් ගෙන් ඉගෙන ගනින්
මම දවසට 150 ගෙවලා ඉගෙන ගන්න යන්න ඉන්නේ දැන් ලගදීම යන්න ඕනේ


මේ app එක ෆ්‍රී තියෙනවා හැබැයි උන් ලිමිට් කරලා තියෙන්නේ ...ට්‍රයි කරපන්

සොහොන;20564628 said:බලමු බන් ගිටාර් එකත් නිකන්මයි බන් තියෙන්නේ දැනට![]()