ගිටාර් හෙල්ප් එකක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගිටාර් හෙල්ප් එකක්

    මචන් කවුරු හරි කියනවද ගිටාර් ප්‍රෝ 5 හෝ 6 ෆ්‍රී ගන්න පුළුවන් විදිහක් ?

    පින් සිද්ද වෙනවා පින් අයිති වෙනවා

    ....:love::love::love::love:

    බම්ප් එකක්වත් දාගෙන යන්න මචන්ලා
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ මන්දා බන් මම ගිටාර් එකක් ගිය සතියේ ගත්තේ

    උබ කියන්නේ මොකක්ද කියලා හරියට තේරුමක් නැ
     
    • Like
    Reactions: Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොහොන;20564574 said:
    අනේ මන්දා බන් මම ගිටාර් එකක් ගිය සතියේ ගත්තේ

    උබ කියන්නේ මොකක්ද කියලා හරියට තේරුමක් නැ

    මමත් අරගෙන මාසයයි...ඉගෙන ගන්න තමයි මේක හොයන්නේ .....

    මම Yousician app එක ගත්තා අවුරුද්දට $120 ක් දීලා ....එකට අපිට කැමති සින්දු දාන්න පුළුවන් ගිටාර් ප්‍රෝ ෆොර්මැට් එකෙන් ...එක ගන්න $60 දෙන්න බැහැ බන් ..වැඩක් නැති උනොත් ....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මමත් අරගෙන මාසයයි...ඉගෙන ගන්න තමයි මේක හොයන්නේ .....

    මම Yousician app එක ගත්තා අවුරුද්දට $120 ක් දීලා ....එකට අපිට කැමති සින්දු දාන්න පුළුවන් ගිටාර් ප්‍රෝ ෆොර්මැට් එකෙන් ...එක ගන්න $60 දෙන්න බැහැ බන් ..වැඩක් නැති උනොත් ....

    :confused: ඕවා බොරු වැඩ බන් මාස්ටර් ගෙනෙක් ගෙන් ඉගෙන ගනින්

    මම දවසට 150 ගෙවලා ඉගෙන ගන්න යන්න ඉන්නේ දැන් ලගදීම යන්න ඕනේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොහොන;20564603 said:
    :confused: ඕවා බොරු වැඩ බන් මාස්ටර් ගෙනෙක් ගෙන් ඉගෙන ගනින්

    මම දවසට 150 ගෙවලා ඉගෙන ගන්න යන්න ඉන්නේ දැන් ලගදීම යන්න ඕනේ

    මාස්ටර් ලා කොහෙද බ්‍රෝ අපිට .....:sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ app එක ෆ්‍රී තියෙනවා හැබැයි උන් ලිමිට් කරලා තියෙන්නේ ...ට්‍රයි කරපන්

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ app එක ෆ්‍රී තියෙනවා හැබැයි උන් ලිමිට් කරලා තියෙන්නේ ...ට්‍රයි කරපන්

    බලමු බන් ගිටාර් එකත් නිකන්මයි බන් තියෙන්නේ දැනට :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොහොන;20564628 said:
    බලමු බන් ගිටාර් එකත් නිකන්මයි බන් තියෙන්නේ දැනට :sorry:

    ඇබ්බැහි වෙනවා බන් ...පලවෙනි සති දෙකේ ඇගිලි රිදෙනවා පට්ටෙට ..පස්සේ ඇගිලි අග ගල් වෙලා වගේ ..දැන් අවුලක් නැහැ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    avatar267406_286.gif