.•*•♪ღ♪• BUMP .•*•♪ღ♪•
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 35 දික්තලාගෙ ගෙදර Dec 7, 2012 #102 Machan mata dan minor,major chords tika gahanna puluwan eth beat be machan kochchara try kalath wena un gahana widiyata enne ne mokadda man karanna ona
Machan mata dan minor,major chords tika gahanna puluwan eth beat be machan kochchara try kalath wena un gahana widiyata enne ne mokadda man karanna ona
P phonetikka Active member Sep 28, 2010 801 28 28 Dec 7, 2012 #104 guitar ekak crown eken ganna puluwanne.... eth kohomada eke thathwaya pariksha karaganne guitar gahanna danne nati man wage kollek.mara asai guitar ekakata man
guitar ekak crown eken ganna puluwanne.... eth kohomada eke thathwaya pariksha karaganne guitar gahanna danne nati man wage kollek.mara asai guitar ekakata man
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Dec 7, 2012 #105 patta bande, gahanna beri eka gena duk wenawa
හොද පුතා Well-known member Jun 26, 2012 1,396 574 113 වෙන කොහෙද ? Dec 7, 2012 #106 නියමයි මමත් සෙට් වෙන්නම් පරක්කු වෙලා හරි අදයි දැක්කේ මේක :O
wp19 Member Sep 22, 2011 1,330 194 0 පාර සොයා යමි... Dec 9, 2012 #107 හොද පුතා;14011869 said: නියමයි මමත් සෙට් වෙන්නම් පරක්කු වෙලා හරි අදයි දැක්කේ මේක :O Click to expand... elaaa
හොද පුතා;14011869 said: නියමයි මමත් සෙට් වෙන්නම් පරක්කු වෙලා හරි අදයි දැක්කේ මේක :O Click to expand... elaaa
diazkolla Well-known member Feb 14, 2010 10,971 2,404 113 කරුණා අනාථ නිවාස Dec 9, 2012 #108 mata fret eken gahana sinduwak hoyala dennakoooo... mata chords gahanna terenne naaa
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 35 දික්තලාගෙ ගෙදර Dec 9, 2012 #109 diazkolla said: mata fret eken gahana sinduwak hoyala dennakoooo... mata chords gahanna terenne naaa Click to expand... mata chords puluwan ban strumming be ban ane manda monawa karannada kiyala
diazkolla said: mata fret eken gahana sinduwak hoyala dennakoooo... mata chords gahanna terenne naaa Click to expand... mata chords puluwan ban strumming be ban ane manda monawa karannada kiyala
wp19 Member Sep 22, 2011 1,330 194 0 පාර සොයා යමි... Dec 9, 2012 #110 KaalaGola said: mata chords puluwan ban strumming be ban ane manda monawa karannada kiyala Click to expand... strumming codes
KaalaGola said: mata chords puluwan ban strumming be ban ane manda monawa karannada kiyala Click to expand... strumming codes
paanbatta Member Apr 25, 2012 388 32 0 Dec 9, 2012 #113 මමනම් කියන්නෙ අලුතෙන් පුරුදු වෙන අයට කෙලින්ම කෝඩ්ස් ප්ලේ කරන්න පුරුදු වෙන්නෙ නැතිව ෆින්ගරින් හදාගන්න කියලා. මම නම් මුලින්ම කී බෝඩ් ප්ලේ කලේ ඒක නිසා ගිටාර් එක ලේසි උනා. මුලින්ම කෝඩ්ස්, පැටර්න්ස් අමතක කරලා ඇඟිලි ටික හුරු කර ගන්න. ගිටාර් එක හිතන තරම් අමාරු නෑ. හැබැයි ඉතින් මමනම් තවමත් සෑහෙන්න අනා ගන්නවා ප්ලේ කරන්න ගියාම
මමනම් කියන්නෙ අලුතෙන් පුරුදු වෙන අයට කෙලින්ම කෝඩ්ස් ප්ලේ කරන්න පුරුදු වෙන්නෙ නැතිව ෆින්ගරින් හදාගන්න කියලා. මම නම් මුලින්ම කී බෝඩ් ප්ලේ කලේ ඒක නිසා ගිටාර් එක ලේසි උනා. මුලින්ම කෝඩ්ස්, පැටර්න්ස් අමතක කරලා ඇඟිලි ටික හුරු කර ගන්න. ගිටාර් එක හිතන තරම් අමාරු නෑ. හැබැයි ඉතින් මමනම් තවමත් සෑහෙන්න අනා ගන්නවා ප්ලේ කරන්න ගියාම
HMNimal Member May 9, 2012 50 0 0 Sri Lanka Dec 23, 2012 #115 මේ දවස් වල Yamaha Music Centre එකේ Christmas Sale එක්ක තියෙනවා. YAMAHA 310 ගිටාර් එක රු. 15000 ගන්න පුළුවන්. මමත් එකක් ගත්තා. දෙසැ. 31 වෙනකම් විතරයි Sale එක තියෙන්නේ.
මේ දවස් වල Yamaha Music Centre එකේ Christmas Sale එක්ක තියෙනවා. YAMAHA 310 ගිටාර් එක රු. 15000 ගන්න පුළුවන්. මමත් එකක් ගත්තා. දෙසැ. 31 වෙනකම් විතරයි Sale එක තියෙන්නේ.