මුලින්ම පටන්ගන්න කෙනෙක්ට classical guitar finger picking style බර වැඩි නෙ බන්..ඉස්සෙල්ලම කෝඩ්ස් අල්ලන්න පුරුදු වෙලා , ඊට පස්සෙ classical වලට යන එක හොඳයි නේද?
මමත් කියන්නේ එහෙන් මෙහෙන් ඉගෙන ගන්න එපා බං.., ඉස්සෙල්ලා පන්තියකට ගිහින් මුල් ටික ඉගෙන ගනින්.., ඊට පස්සේ කොර්ඩ්ස් ටික පුරුදු උනාම ඉන්ටනෙට් එකෙන් කොර්ඩ්ස් අරන් පුහුණු වෙයන්... පන්තියකට යන්න වෙලා නැත්තං කොර්ඩ්ස් ටික තියෙන පොතක් ගනින්.., ඕන තරං පොත් තියෙනවා...
ඉස්සෙල්ලම මේජර් මයිනර් කෝර්ඩ් ටික පට්ට ගහපන්.., පස්සේ පුළුවන් 7ths,dims,augs,ඔය ඕන එකක් ගහන්න...
ජය වේවා!!!
ඒක හරි මචන්.. classical ප්ලේ කරද්දී බලන් ඉන්න ආසයි බන්.. හැබැයි ටිකක් අමාරුයි. සමහර පට්ට වැඩකාරයො ප්ලේ කරනව, ඇඟිලි එහෙ මෙහෙ යනව විතරයි පේන්නෙ.. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයටත් මං මුලින්ම කිව්වේ එහෙන් මෙහෙන් බලල පුරුදු වෙන්න එපා කියල, කෝඩ් එකක් වැරදියට අල්ලන්න පුරුදු උනොත් උනාම තමයි. ඒ නිසා ඉස්සෙල්ලම ක්ලාස් එකකට ගිහින් පුරුදු වෙලා, පස්සෙ යුටියුබ් වීඩියෝ එහෙම බලල ප්ලේ කරන්න. මමත් classical වලට ක්ලාස් එකකට යන්න කියල හැමදාම හිතනව විතරයි. වෙලාවක් නෑ.![]()

නොහැක්කක් නොමැත...
හැමෝටම ජය වේවා... අපි හොඳටම සින්දුවක් කවද play කරයිද කියල හිතාගන්න බෑ![]()


මචන් යුටියුබ් බලපන් ඕනෙ තරම් ටියුටෝරියල්ස් තියෙනවා
මුලින්ම කෝඩ් ටික අල්ල ගන්න ඉගෙන ගනින්. වැඩියෙ ඕනෙ නෑ මේජර් කෝඩ් ටික විතරක් පලවෙන පාර මතක තියාගනින් ඊට පස්සෙ නිම්හිම් සෙවුවා වගේ ලේසි සෝන්ග් එකක් ප්ලේ කරන්න ඉගෙන ගන්න. ( මේජර් කෝඩ් විතරක් තියෙන ) ඊට පස්සෙ මයිනර් ඒවා 7 ඒවා ඉගෙන ගත්තම ටික ටික අල්ලන්න පුලුවන් හොටෙල් කැල්ෆෝනියා වගේ...
ඊට පස්සෙ නෝට්ස් පාර්ට්ස් ගහන්න බලපන් මුලින් කෝඩ් විතරක් අල්ලන්න ඉගෙන ගන්න ඒක ලේසියි...
මට නම් දැන් ගිටාර් එක තියපු තැනක් වත් මතක නෑ බන් වැඩවලට හිර උනාම ගිටාර් නෙවේ මැන්ඩලින් ගැහෙනවා![]()
mama ada kotuwe sai sangeeth eken guitar ekak baluwa chines ekak STARSIN kiyala brand ekak price eka RS. 12250 wenawa. electric ekata gahannath puluwan meka hodai da kiyala kiyanawa da






Sai eke thiyenne mala jaraawal. Ara Yamaha F310 eka thiyenawa habayi eakath indonesian made da koheda.
umba oya daala thiyena eka mage langa thibba. echchara rahak na.
Lead gahanna ona nam lead ekak ganin. Semi accoustic nam mata penna ba. Accoustic gahanna ona nam honda jumbo accoustic ekak aran ridenna gahapan.
Habayi oya koi koi magula gahannath kalin accoustic eka gahanna purudu wenna wenawa.
Umba fingering walata kamathi nam classical (Nylon) guitar ekak ganin Yamaha c40 wage ewa hondayi. but not my taste.
mama asa flamenco, garage beats wage diwa hapaagena angili iraagena gahanna![]()
Machansla.... Oya chinese, indian, Korean magul ganna epo... lassana witharayi. melo rahak na, rahak thibbath tikak kalak gahanakota fret board eka ada wenawa... fret board eka .5mm eda unath tone ekata maara effect ekak thiyenne. e hinda oya magul ganna epa, samahara ewage takaran tone ekak thiyenne.
Gannawanam , used Japanese ekak ganna (brang new ganna puluwan nam bn ganin)
Gaththa gaman parana strings set eka galawala daala, Elixir, Martin, Daddario, ernie ball wage honda sting set ekak daa ganina. .12 withara tension thiyena ekak ganin. beginners lata eka ganahanna lesi.
Love karanawa wage nathiwa guitar ekata ridenna gahapan. angili leli yanakan gahuwith maasekin dekakin hoda thathwekata enna ona. Anith eka honda taste ekakui ear ekakui hada ganin, naththan nikan melo rahak nathi guitarist kenek thamayi wenne.
Gahana un gahala videos upload karapan apitath aathal ekak ganna.
\m/
man gatte use ekak 9000/=
mama ada kotuwe sai sangeeth eken guitar ekak baluwa chines ekak STARSIN kiyala brand ekak price eka RS. 12250 wenawa. electric ekata gahannath puluwan meka hodai da kiyala kiyanawa da
kohenda ganna puluwan ? wisthara tikak kiyanawa da
ඔහොම හොයන්න බෑ මචෝ හොඳද නරකද කියල.. ගිටාර් එකක් ගන්නවනම් හොඳට දන්න කෙනෙක් එක්ක යන්න. ගිටාර් එක පැත්තට හරවල බලපන් උඹ ඔය ඇඟිල්ල තියන් ඉන්න තැන තියෙන 12 වෙනි fret එක තියෙන තැනින්. strings සහ fret board එක අතර පරතරය ගොඩක් වැඩි වෙන්න බෑ.
![]()
ඔය පරතරය වැඩි උනොත් ප්ලේ කරන්න අමාරුයි. අඩු වෙන තරමට හොඳයි. හැබැයි ගොඩක්ම අඩු උනොත් tone අවුල් යනව. ඒ නිසා සාමාන්‍ය ගානට තියෙන එකක් ගත්තනම් හරි.
ලඟම තියෙන crown එකට කෝල් එකක් ගන්න yamaha එකක් සෙට්කරගන්න පුලුවන්නම් නියමයි මගේ අතේ සල්ලි තිබ්බේ නෑ yamaha එකකට ඉතින් ඕකට හේත්තු උනා