oya area aka gana godak documentary thiyanwa balanna.. VICE ekenuth ekaka kara eka parak..
එහෙමද මචං
documentary ටික බලන්න ඕනේ පුළුවන් නම් ඒවගේ නම් ටිකක් දාන්න 

oya area aka gana godak documentary thiyanwa balanna.. VICE ekenuth ekaka kara eka parak..
documentary ටික බලන්න ඕනේ පුළුවන් නම් ඒවගේ නම් ටිකක් දාන්න 

එහෙමද මචංdocumentary ටික බලන්න ඕනේ පුළුවන් නම් ඒවගේ නම් ටිකක් දාන්න
ඔන්න බලන්න ස්වයං රැකියා කරලා ජීවිතේ ජයගන්න මිනිස්සු
TFS++

ස්වයං රැකියා ලෙස තුවක්කු සෑදීමේ පාඨමාලාව
තව Michael Palin: Around the World in 80 Days කියන එකෙත් තිබ්බ.
තව ගොඩක් ඒවා තිබ්බ මචන්, ගොඩක් documentary තිබුන තව, මතක නැ බන්.

එල මචං බලන්න ඕනේ![]()
+34
tawa doc. godak thibuna machan. mata mataka na. mama mvgroup eke balanam. tiboth kiyanam

උන්ගේ රුපවාහිනියේ උදේට යනව ඇති "අද අපි බලමු ගෙදරදීම ඉතාම අඩු මුදලින් ඉවත දාන ද්‍රව්‍ය පාවිච්චි කරලා තුවක්කුවක් සාදන විදිහ" කියල වැඩසටහන්
ස්වයං රැකියා ලෙස තුවක්කු සෑදීමේ පාඨමාලාව
+34