..::[ගිණිඅවි නිපදවන නගරය (Darra Adam Khel)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    oya area aka gana godak documentary thiyanwa balanna.. VICE ekenuth ekaka kara eka parak..


    එහෙමද මචං :) documentary ටික බලන්න ඕනේ පුළුවන් නම් ඒවගේ නම් ටිකක් දාන්න :yes::yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    unta nikan wadu wada wage athi. tfs
    11.gif
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    එහෙමද මචං :) documentary ටික බලන්න ඕනේ පුළුවන් නම් ඒවගේ නම් ටිකක් දාන්න :yes::yes:



    තව Michael Palin: Around the World in 80 Days කියන එකෙත් තිබ්බ.

    තව ගොඩක් ඒවා තිබ්බ මචන්, ගොඩක් documentary තිබුන තව, මතක නැ බන්.
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔන්න බලන්න ස්වයං රැකියා කරලා ජීවිතේ ජයගන්න මිනිස්සු :P

    TFS :love: ++


    :rofl::rofl: ස්වයං රැකියා ලෙස තුවක්කු සෑදීමේ පාඨමාලාව

    +34 :love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁


    තව Michael Palin: Around the World in 80 Days කියන එකෙත් තිබ්බ.

    තව ගොඩක් ඒවා තිබ්බ මචන්, ගොඩක් documentary තිබුන තව, මතක නැ බන්.


    එල මචං බලන්න ඕනේ :)

    +34 ;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :rofl::rofl: ස්වයං රැකියා ලෙස තුවක්කු සෑදීමේ පාඨමාලාව

    +34 :love:
    උන්ගේ රුපවාහිනියේ උදේට යනව ඇති "අද අපි බලමු ගෙදරදීම ඉතාම අඩු මුදලින් ඉවත දාන ද්‍රව්‍ය පාවිච්චි කරලා තුවක්කුවක් සාදන විදිහ" කියල වැඩසටහන් :D
     
    • Like
    Reactions: JayeSL