ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Episode 52 02nd July 2014

    Episode 52 02nd July 2014


    ඔන්න අද කොටස යන්නත් කලින්ම..:yes:
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    රජ්ජුරුවෝ;16848304 said:
    ආආදරෙඑයි...

    ඌත් අනිත් උන්ට වඩා වෙනමම ලයින් එකකින් සිරාවටම ඇක්ට් කරනවා නේ ? :D

    කවදා හරි හොද නළුවෙක් වෙයි, ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ:yes:.මිනිහත් ආපු දවස් වල ඔහොම තමයි(සූරසේන )දැන් කොහොමද ඇක්ටින් :cool:
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කවදා හරි හොද නළුවෙක් වෙයි, ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ:yes:.මිනිහත් ආපු දවස් වල ඔහොම තමයි(සූරසේන )දැන් කොහොමද ඇක්ටින් :cool:

    හැදෙන ගහ දෙපැත්තෙන්ම දැනේ කියන්නේ මේවට තමයි...:D:D
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    හැදෙන ගහ දෙපැත්තෙන්ම දැනේ කියන්නේ මේවට තමයි...:D:D

    හැබැයි මෙකෙ එක වැරැද්දක් තියෙනවා,රේඩියො එක දාන හැම දවසෙම "නිහාල් සිල්වාගේ 100 වෙනි ප්‍රදර්ශනය"කියනවා.
     

    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා