ගිණුම්කරණයේ දී භාවිතා වන English වචන

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,351
    1,546
    113
    32
    Earth-Cj025
    ගිණුම්කරණයේ දී භාවිතා වන English වචන

    ඔයාල දන්න වචන සිංහල තේරුමත් එක්ක දාන්න පුලුවන්ද? ගිණුම්කරණය කිව්වට commerce subjects වල තියෙන වචන ටිකක් දාන්න. (Economics, Business Studies, Accounting වගේ Subjects වල එන වචන):)

    වචන ටිකක් එකතු කරන පාඩම් කරන්න කියලා බැලුවේ :yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    Wachana nam godak thiyenawane bun. Umbata ona wachana tikak dapan. E tike english wachane dennam.

    Wachana 10 - 10 wage set dapan. Meke kattiya udaw karai. :yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලඝු බැරි පොන්ස් දූවගෙන ඇවිල්ල :lol: :lol:

    මෙතන්කත වෙන්නේ උසස්පෙළ ගිණුම්කරණ වචන ගැන බිජ්ජෝ


    ඕලෙවල් ත්‍රෙඩ් එකක් නෙමෙයි මේක

    උඹ ඕලෙවල් ෆේල් නේද දෙපාරක් .. ලජ්ජා නැද්ද මේවා අස්සේ රිංගන්නේ
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    Accounting walata mona square-root da bun? :lol:

    ඕක මචන් ඕලෙවල් ෆේල් .. ඕක දන්නා ඉටි ගෙඩියක් නැහැ

    ඕකා දෙවැනි පාරත් ෆේල්

    ඕකගේ පරණ ත්‍රෙඩ් ටිකක් බලපන් තේරේවි

    ඕක ගෙදර මිනිස්සුන්ට ත් බොරු රෙසල්ට්ස් කියල මුලා කරලා ඉන්නේ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඕක මචන් ඕලෙවල් ෆේල් .. ඕක දන්නා ඉටි ගෙඩියක් නැහැ

    ඕකා දෙවැනි පාරත් ෆේල්

    ඕකගේ පරණ ත්‍රෙඩ් ටිකක් බලපන් තේරේවි

    ඕක ගෙදර මිනිස්සුන්ට ත් බොරු රෙසල්ට්ස් කියල මුලා කරලා ඉන්නේ

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
    මූ කියන්නෙ ඇත්ත අම්මත් හිතං ඉන්නෙ මං ඔක්කොම පාස් කියල :rolleyes: :rolleyes:
    ඒකනෙ නේ උඹ මට පී එම් කල්ල අහපු එක ඕලෙවල් ගානක්වත් මට හදාගන්න බැරිවුනේ :rofl: :rofl:
    උඹට අන්තිම pm එක නම් දැම්මෙ විහිළුවකට නෙමේ පොඩ්ඩක් ඒ ගැන හිතපං ඇත්තටම උඹ ගැන දුකක් තියෙනව.. :confused: :confused:
    උඹව විහිළුවකට ගන්නව තමා ඒත් උඹ ඉන්න මට්ටම ඒ හැටි හොඳ නෑ :no: :no: