ගින්නක් නැතුව WINDOWS PASSWARD BYPASS කරමු

මන් පොඩි කාලෙ ඉදන් කරන පට්ට වැඩක්..කිසි ගින්නක් නැ.. 5MBයිනෙ.. පෙන් එකෙන් උනත් කරන්න පුලුවන්.
මුලින්ම මෙක CD එකකට හරි PEN එකකට හරි Bootable කරගන්න ඔන.
ඊට පස්සෙ CD හරි PEN හරි BOOT කරන්න.එතකොට
KONBOOT එකෙන් BOOT වෙයි.එකෙ වෙන දේවල් වෙන්න දීල බලන් ඉන්න.ඊට පස්සෙ REBOOT වෙයි WINDOWS වලින්. PASSWARD එක ගහන තැනට මොකක් හරි කුනුහපරයක් ගහල ENTER ඔබන්න.. මුකුත් ගහන් නැතුව උනත් ENTER ඔබල බලන්නකො.
http://www.filefactory.com/file/16x7jzoposbx/Kon-Boot_v2.4siyalla.tk.rar