ගින්නක්

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    ටවුන් හෝල් රොස්මිඩ් හරියෙ මොකක් හරි ලොකු ගින්නක්ද...? ගිනි නිවන වාහන 7ක් ගියා දැනට, එම්බියුලන්ස් 3කුත් ගිය මෙ දැන්...
     

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    707
    514
    93
    1478254969_4459212_hirunews_musias-fire.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    http://www.lankadeepa.lk/index.php/articles/476086

    කොළඹ මියුසියස් විදුහල අසල හටගත් ගින්නක් නිවීමට කොළඹ ගිනි නිවීමේ හමුදාව එහි ගියේය.ගිනි නිවන රථ හා අාධාරක වාහන 12ක් පමණ විදුහලේ ශ්‍රවණාගාරය දෙසට ගිය බව ගිනි නිවන හමුදාව කියයි.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    හෙට මොකක්ද ප්‍රසංගයක් ඕකේ තියන්න හදලා..හෙට ශෝක දිනයක්නේ.මොකක්හරි seen එකක් තියෙනවා ඔතන.අනේ මන්දා.ශෝක දිනයකදී ප්‍රසංගයක් තියනන හැදුව උනත් පිස්සු.:growl: