ජාතියක් අවදි කලා,,ඔබට පින් අපෙ හාමුදුරුවනෙ,,මරනින් මතු ඔබ වහන්සෙ කිනම් හො බලවෙගයක් වෙලා මෙ පවුකාර කාලකන්නින්ව මෙ බුදුන් තුන් වරක් වෑඩිය බිමෙන් තුරන් කරන්න,,ඔබට අමා මහා නිවන් සුව ලෑබෙවා..!!!



"මේ බිමේ හරක් මරන එක නවත්තන්න දලදා හමුදුරුවනේ"
4+

බෝවත්තේ හාමුදුරුවෝ ගිනි තියාගත්තම එලකිරියේ ඉන්න උගත් පොන්නයෝ ටික සෑහෙන්න මෙතන බන කිව්වා . මම හිතන්නෙ උන් බුදු හාමුදුරුවන්ටත් වඩා බන දන්නවා. බෝතලේ මේසෙ උඩ තියන් මස් කෑල්ල ආතල් එකේ හපනකොට තියන ආතල් එක ගිනි තියාගත්තම දැනෙනවද. නැද්ද බං. අන්න ඒ එලකිරි පොන්නයෝ ටික ( ඇයි පොන්නයො තමයි ඊට වඩා හොද නමක් තියනවද ) උන් දන්නෙ එක දෙයයි ලොකු ලොකු චින්තන දාන්න තමුන්ගේ බහුශැත පන්ඩිත කම පෙන්වන්ඩ වගේ මොඩ චූන් .
කාලකන්නි බල්ලෝ ටික ආයෙම පාරක් මේ ටික මතක තියාගනියව් ඒ රත්තරං හාමුදුරුවෝ ගිනි තියාගත්තෙ ගෑනි ලමයි ගැන ආරංචි වෙලාවත් , තාන්න මාන්න ඉල්ලලාවත් , සැප පහසු අසපු ඉල්ලලාවත් නෙවෙ තවත් පනක් රකින්න කියලා තමන්ගේ ජාතිය රකින්න කියලා. තොපිය කවදාවත් ඒ ව්අගේ දෙයක් කරගන්න බෑ. තමුන්ගේ අම්මා වෙනුවෙන් ලේ ටිකක් දෙන්න බැරි වකුගඩුවක් දෙන්න බැරි තොපි වගේ අවලං හැත්තකට . හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක ගොන් ජොක් එකක් වෙන්න පුලුවන්. හැබෙයි උන් ව්හන්සෙ බෙරගනියව් කිව්ව හර්ක් ගොඩට තොපිත් අයිති වෙනවා
හොදට ඇස් කන් ඇරලා බලපියව් අහපියව්. ඇගෙන් 90% ගිනි අරගෙන මැරෙන්ඩ යන වෙලාවෙත් වේදනාවෙන් විලාප නොදී ඒ හාමුදුරුවෝ කිව්වෙ මොකක්ද කියලා. වාහනේට දාගන්නකොට අමාරුවෙන් කිව්වෙ මොකක්ද කියලා හොදට අහපියව්
" මේ බිමේ හරක් මරන එක නවත්තන්න දලදා හමුදුරුවනේ " කියලා





දලදා හාමදුරුවන්ට තිබුනා අර ඉන්ධනරතන කියන හිමිනම බේරගන්න... මනුස්සයෙක්ව ආරක්ශා කරගන්න බරි එකේ හරක් බේරගනීවි කියල කොහොමද කියන්නේ?![]()






ඌ fake එකෙන් දාපු එකට ඌම හිනා වෙනවා.කොහොමද අල්ලගෙ කපටි මොලේ.![]()
