ඒ ලොකු හරකා ඊයෙ මලානේ පොය දා ගිනි විජ්ජුම්බරයක් පෙන්නලා ස්වර්නවාහිනිය සහ IOC එක්ක එකතු වෙලා..
old news pal.. no one care about self demolition pathetic..
කවුද මේ The Butcher? මොනවද මේ කියන්නේ?



ඒ ලොකු හරකා ඊයෙ මලානේ පොය දා ගිනි විජ්ජුම්බරයක් පෙන්නලා ස්වර්නවාහිනිය සහ IOC එක්ක එකතු වෙලා..
old news pal.. no one care about self demolition pathetic..



මම කියන්නෙද? ඔයාලගේ ඉන්දරේගෙ රගපැම ටිකක් තාත්වික උනා වැඩියි වගේ..කවුද මේ The Butcher? මොනවද මේ කියන්නේ?![]()
[FONT="]ඇයි බන් හරක් මරණවටම විතරක් විරුද්ධ ? මට ඒක විතරක් කියපල්ලා……[/FONT]
මම කියන්නෙද? ඔයාලගේ ඉන්දරේගෙ රගපැම ටිකක් තාත්වික උනා වැඩියි වගේ..
මෙහි අදහස් පළ කරන බොහෝ දෙනා දහම ගැනවත්,සිදු වූ දෙය පිළිබඳවත් හරි අවබෝධයක් නැතිව අදහස් පළකිරීම කනගාටුවට කරුණකි.බුදු සමයෙහි භික්‍ෂුවට ප්‍රාණඝාතය බරපතල ඇවතකි.එය මහණකම පවා නැතිවන වරදකි.භික්‍ෂුවට විනයෙන් උගන්වන්නේ ආත්මඝාතනය දුක්කටාපත්තියක් බවයි.''න ච භික්ඛවේ අත්තානං පාතෙතබ්බං,යො පාතෙය්‍ය ආපත්ති දුක්කටස්ස'' (මහණෙනි, සියදිවි නසා ගැනීම නොකල යුතුය.යමෙක් එසේ හානි කරගන්නේ නම් ඔහුට දුක්කටාපත්තියක් වේ.) භික්‍ෂුවට සියදිවි නසා ගැනීම බරපතල අකුසල කර්මයක් නොවන්නේ මේ නිසාය.බෝවත්තේ ඉන්දරතන හිමියන් සම්බන්ධ සිදුවීම ගැන අප බැලියයුත්තේ එහි අරමුණ සමග සැසදීමෙනි.උන්වහන්සේගේ අරමුණ පටුවූවක් නොවේ.කහවණු දහසකට මිළ නියම වූ සිරිසඟ බෝ රජුගේ හිස රජු විසින්ම සිඳ දුන්නේද උදාර අරමුණක් මුල්කොට ගෙනය.අපේ දහමෙහි කිසි තැනක රජු අපාගත වූවේයැයි සදහන් නොවේ. නුතන බහුතර සියදිවි නසා ගැනීම් නම් ඒකාන්තයෙන්ම අපාගත වන අකුසල කර්ම බව කිවයුතුය.එසේ වන්නේ එහි උදාර අරමුණු නොමැති නිසාය.එම දිවිනසා ගැනීම් බොහෝවිට රාගයෙන්,ද්වේශයෙන්,මෝහයෙන් අන්ධව සිදුකරන ඒවාය.එහෙත් ඉන්දරතන හිමියන් දිවිනසා ගත්තේ එවන් පටු චේතනාවකින් නොවීම මෙම මරණයෙහි ඇති විශේෂත්වයයි.

සියලු වරප්‍රසාද වලට වහල්වි 'දර්ම රාජ්යක් බිහිකරන බවට අහින්සක මහජනතාවට ප්‍රකාශ කර" ඔවුන්ගෙ චන්දය අමු අමුවෙ කොල්ල කාපු හෙල උරුමයෙ දෙශපාලන හිමිනමක් මෙන් නොවි ඔබ වහන්සෙගෙ අබිත නිර්බිත කම මෙ ලක්පොලවට ආඩම්බරයක් අපෙ හාමුදුරුවනෙ,,ඔබ වගෙ ජාතියට පින් ඈති පුතුන් මෙ ලක් පොලොවට තව තව ඉපදෙවා!!!!..ඔබ වහන්සෙ අපෙ ලක් මවට නයක් නොවි බරක් නොවි මුලු ජාතියක් අවදි කලා,,ඔබට පින් අපෙ හාමුදුරුවනෙ,,මරනින් මතු ඔබ වහන්සෙ කිනම් හො බලවෙගයක් වෙලා මෙ පවුකාර කාලකන්නින්ව මෙ බුදුන් තුන් වරක් වෑඩිය බිමෙන් තුරන් කරන්න,,ඔබට අමා මහා නිවන් සුව ලෑබෙවා..!!!



රිදෙන තැනටම වදින්නට සත්‍ය කිව්වා වූ බැට් මෑන් සොයුර ඔබට මාගේ ප්‍රණාමය




රිදෙන තැනටම වදින්නට සත්‍ය කිව්වා වූ බැට් මෑන් සොයුර ඔබට මාගේ ප්‍රණාමය




හරක් මස් කන පෙරේතයන්ට ඕව තේරෙන්නේ නැහැ බන්.මම දැක්කා ඔය හාමුදුරුවොන්ට කුණුහරුපයෙනුත් බැනල තියෙනවා.sure එකට වෙන ආගම් වල උන් වෙන්න ඇති.![]()