ගින්නේ ඇත්ත කතාව

The Butcher

Banned
May 25, 2013
233
2
0
Oyata godak pin kelin kathawak. budusasuna bebalewa.
කවදටද බන්. ඌරො කුලුකො මාලු වෙනුවෙන් ගිනි තියා ගැනීම යෙදිලා තියෙන්නෙ..

ඔහොම ගියාම බැබලෙයි.. ගිනි තියාගනම බැබලෙයි.. දැන් කීයක් ගන්නවද බන් ගිනි තියා ගැනීමේ ජවනිකාවකට හාමුදුරු නමක්..
 

Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
ada samahara pansal wala inna siwurata muwa wela rate thiyana jara wada okkoma karana hamuduruwarunta wada me hamuduruwo loku jeewitha poojawak kala :yes:
 
Last edited:

The Butcher

Banned
May 25, 2013
233
2
0
ada samahara pansal wala inna siwurata muwa wela rate thiyana jara wada okkoma karana hamuduruwarunta wada me hamuduruwo loku jeewitha poojawak kala :yes:
ඔව්නෙ.. ආදර්ශයක් හටියට අරන් ඔක්කොම ගිනි තියා ගනියිද බන්..
 

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    307070_430264273735859_819189592_n.jpg
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    ඔව්නෙ.. ආදර්ශයක් හටියට අරන් ඔක්කොම ගිනි තියා ගනියිද බන්..

    එහෙම වෙන්නේ නැහැ බන්.උබ බය නොවී ඉඳපන්.මොකද සිවුරේ ඉඳන් සාසනේ කන එවුන්ට ඕව කරන්න හිතන්නවත් බැහැ.උන් ගිහියන්ටත් වඩා සැප විඳිනවා.මෙහෙම ජීවිත පූජා කරන හමුදුරුවරු දැන් අඩුයි.එක නිසා උබ බයවෙන්න එපා මචන්
     
    Last edited:

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    රිදෙන තැනටම වදින්නට සත්‍ය කිව්වා වූ බැට් මෑන් සොයුර ඔබට මාගේ ප්‍රණාමය
    94551758619257474592252.jpg


    94551758619257474592252.jpg

     
    Last edited:

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    අනේ ඔය කියන බැට් මැන්ව පොඩ්ඩක් හොයලා දෙන්නකො.. මිනිහාටත් දැන් සත්ය අවබොදවෙලා.. ඉස්පිරිතාලෙදි දැකපු දෙවල් වලින්..
     

    scdfget

    Member
    Apr 4, 2013
    19
    4
    0
    [FONT=&quot]ඇයි බන් හරක් මරණවටම විතරක් විරුද්ධ ? මට ඒක විතරක් කියපල්ලා……[/FONT]
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    [FONT=&quot]ඇයි බන් හරක් මරණවටම විතරක් විරුද්ධ ? මට ඒක විතරක් කියපල්ලා……[/FONT]
    ඒ ලොකු හරකා ඊයෙ මලානේ පොය දා ගිනි විජ්ජුම්බරයක් පෙන්නලා ස්වර්නවාහිනිය සහ IOC එක්ක එකතු වෙලා..
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    සියලු වරප්‍රසාද වලට වහල්වි 'දර්ම රාජ්යක් බිහිකරන බවට අහින්සක මහජනතාවට ප්‍රකාශ කර" ඔවුන්ගෙ චන්දය අමු අමුවෙ කොල්ල කාපු හෙල උරුමයෙ දෙශපාලන හිමිනමක් මෙන් නොවි ඔබ වහන්සෙගෙ අබිත නිර්බිත කම මෙ ලක්පොලවට ආඩම්බරයක් අපෙ හාමුදුරුවනෙ,,ඔබ වගෙ ජාතියට පින් ඈති පුතුන් මෙ ලක් පොලොවට තව තව ඉපදෙවා!!!!..ඔබ වහන්සෙ අපෙ ලක් මවට නයක් නොවි බරක් නොවි මුලු ජාතියක් අවදි කලා,,ඔබට පින් අපෙ හාමුදුරුවනෙ,,මරනින් මතු ඔබ වහන්සෙ කිනම් හො බලවෙගයක් වෙලා මෙ පවුකාර කාලකන්නින්ව මෙ බුදුන් තුන් වරක් වෑඩිය බිමෙන් තුරන් කරන්න,,ඔබට අමා මහා නිවන් සුව ලෑබෙවා..!!!
     
    • Like
    Reactions: BonziBUDDY