ගිනිඅවියක් ලබා ගැනීම
ගිනිඅවියක් ලබා ගැනීම
මේ පැත්තේ වතු වලට හොරු, සහ දඬු ලේන්නු බෝ වෙලා සැහෙන්න..
ඒ හින්ද බලපත්‍ර සහිත ShotGun එකක් ලබා ගන්න ඕන වෙලා තියෙනවා.
අවශ්‍ය සියලුම සුදුසුකම් තියෙනවා.
ප්‍රධානම කාරණය නම් හොරුන් ව බය කරගන්න.
1. පලවෙනි දෙය, මේ ගැන මුකුත් දන්නේ නැහැ. ඒ කිව්වේ නීති රීති. ඒ ගැන දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි.
2. Licensed ShotGun එකක් ගන්න මොනවද අවශ්‍ය ?
3. කොහෙන්ද මේ ගැන නිවැරදි උපදෙස් ලබා ගන්න පුළුවන් ?
4. දැන් මේ Licensed ShotGun එක නවත්වලා කියල ආරංචියක් අවා. ඇත්ත ද කතාව ?
මේ ගැන දන්න අය පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ.