ගිනිඅවියක් ලබා ගැනීම

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ගිනිඅවියක් ලබා ගැනීම

    ගිනිඅවියක් ලබා ගැනීම

    gr-madmax-6801-2.jpg

    මේ පැත්තේ වතු වලට හොරු, සහ දඬු ලේන්නු බෝ වෙලා සැහෙන්න..

    ඒ හින්ද බලපත්‍ර සහිත ShotGun එකක් ලබා ගන්න ඕන වෙලා තියෙනවා.

    අවශ්‍ය සියලුම සුදුසුකම් තියෙනවා.

    ප්‍රධානම කාරණය නම් හොරුන් ව බය කරගන්න.

    1. පලවෙනි දෙය, මේ ගැන මුකුත් දන්නේ නැහැ. ඒ කිව්වේ නීති රීති. ඒ ගැන දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි.

    2. Licensed ShotGun එකක් ගන්න මොනවද අවශ්‍ය ?

    3. කොහෙන්ද මේ ගැන නිවැරදි උපදෙස් ලබා ගන්න පුළුවන් ?

    4. දැන් මේ Licensed ShotGun එක නවත්වලා කියල ආරංචියක් අවා. ඇත්ත ද කතාව ?

    මේ ගැන දන්න අය පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ.
     
    • Like
    Reactions: Boomslang

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබට ඔනා ඔනා හැටියට තුවක්කු ගන්න බැ. එහෙම ලයිසන් දෙන්නේ නැ දැන්. දකුනේ උන්ට නම් දැන් දෙන්නෙම නැ.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    උබට ඔනා ඔනා හැටියට තුවක්කු ගන්න බැ. එහෙම ලයිසන් දෙන්නේ නැ දැන්. දකුනේ උන්ට නම් දැන් දෙන්නෙම නැ.

    අපේ පැත්තේ එකෙක් මේ ලඟදි එකක් අරන් තියෙනවා. අහසට වෙඩි සද්දේ ඇහුනා. උගේ වත්තට හොරු පැනලා. Political Contacts වලින් ද දන්නේ නැහැ අරගෙන තියෙන්නේ දැන් දෙන්නේ නැත්තම්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සනෝජ්_තරංග;22628957 said:
    අපේ පැත්තේ එකෙක් මේ ලඟදි එකක් අරන් තියෙනවා. අහසට වෙඩි සද්දේ ඇහුනා. උගේ වත්තට හොරු පැනලා. Political Contacts වලින් ද දන්නේ නැහැ අරගෙන තියෙන්නේ දැන් දෙන්නේ නැත්තම්
    පොලිසියට කියපන් ඌව. දැන් බෙන්තරින් එහා උන්නු හිටපු ගමන් STF එකෙන් පැනලා අල්ලනවා. ඉයෙත් එකෙක් මාට්ටු පිස්ටල් එකක් එක්ක.

    https://www.police.lk/index.php/traffic-police/1816-police-news
     
    Last edited:

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පොලිසියට කියපන් ඌව. දැන් බෙන්තරින් එහා උන්නු හිටපු ගමන් STF එකෙන් පැනලා අල්ලනවා. ඉයෙත් එකෙක් මාට්ටු පිස්ටල් එකක් එක්ක.

    https://www.police.lk/index.php/traffic-police/1816-police-news

    උ අරන් තියෙන්නේ Licenced Shotgun එකක් බන්...අපි ටිකක් අදුරනවා...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සනෝජ්_තරංග;22628980 said:
    උ අරන් තියෙන්නේ Licenced Shotgun එකක් බන්...අපි ටිකක් අදුරනවා...
    ඌ වෙපන් ට්‍රේනින් ගිහින්ද? :baffled::baffled::baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සනෝජ්_තරංග;22628986 said:
    මන් එව්වා දන්නේ නැහැ...උ පෙන්නුවේ Shotgun එක සහ License එක.....
    වෙපන් ට්‍රේනින් නැතුව මන්ත්‍රි කෙනෙකුටවත් බඩු දෙන්නේ නැ බන්..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,982
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජීවිත තර්ජන තියෙන ආරක්ෂාව අවශ්‍ය VIP සොන්නයන්ට විතරයි දෙන්නෙ මම හිතන්නෙ උබට හුලං තුවක්කුවක් තමා සෙට් වෙන්නෙ හිටං.
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    air rifle / gun නම් ලංකාවේ පාවිච්ච් කරන්න පුළුවන් . දැන් විකුණන තැන් තියෙනව . එකක් ඇති වෙයි වැඩේට
     
    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    ඩිෆෙන්ස්.එල්කේ එකෙන් ෆෝම් එක අරගෙන පුරවපං. ඒ පුරෝලා පොලිසියෙ ලොක්කා හරහා සබ්මිට් කරපං. ට්‍රේනින් එහෙමත් වෙන්න ඕනෙ.
     
    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    Air RIFLE EKEK GANIN dan tiyena air rifle shot gun wageh penuma tiyenawa ewah tiyenwa.. kadawatha highway eke gawa palleha para paraka hondha thanaka tiyenwwa..ethana balapan..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    වතු තියන අයට ඉස්සර දුන්නා. දැන් නං එයාර් රයිෆල් දෙන්නේ මයෙ හිතේ
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    සනෝජ්_තරංග;22628957 said:
    අපේ පැත්තේ එකෙක් මේ ලඟදි එකක් අරන් තියෙනවා. අහසට වෙඩි සද්දේ ඇහුනා. උගේ වත්තට හොරු පැනලා. Political Contacts වලින් ද දන්නේ නැහැ අරගෙන තියෙන්නේ දැන් දෙන්නේ නැත්තම්
    අහසට ඇහුනා කිව්වෙ උඹ අහසෙද ඉන්නෙ? :rofl:
     
    • Like
    Reactions: SCBmedia

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    එහෙමනම් වගා හානියට කියලා ගන්න පුලුවන් මචං හැබැයි ඉඩම් අක්කර 5 හෝ ඊට වැඩි වෙන්න ඕන. ඕක ගත්තම වාර්ෂිකව බලපත්‍ර ගන්න ඕන. මේකට අදාල චක්‍රලේකයක් තිබ්බා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කරපු. පොඩ්ඩක් ඒ අමාත්‍යාංශයට කතා කරල බලපන්