ගිනිගන්නවා වගේ බන් 18+

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මෙන්න ඕකට නියම බාන්ඩෙ..අත්දුටුයි..ප්‍රත්‍යක්ෂයි..

download.jpg
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ක්ලොබෙන් ද මොකද්ද කරීම් එකක් තියනවා එක ගපන්.

    ජෝක්කු ගන්නකොට හොද ඒවා ගනින්. කොටන් ඒවා.

    නාන්නේ නැති උන්ටත් හැදෙනවා හැබැයි. නාපන්
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,030
    113
    Hamilton, NZ
    ඇතුලෙන් රිදෙනවනම් ක්‍රීම් අතුල්ල අතුල්ල ඉන්නැතුව ගිහින් බෙහෙත් ගනින් :no:
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ඇත්තෝර කොලයක් තලලා ගාන්න මචන්. හැබැයි මිනිත්තු 10 කින් වගේ හෝදලා යවන්න.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම වෙනවා උඹ වැඩි වැඩිය ඇවිදිනවා නම්, උඹට පමණ ඉක්මවා දාඩිය දානවා නම්, ජොක්කුන්ගෙ කල් ඉකුත් වෙලා නම්.. ඒ කිව්වෙ මාස තුනකට වඩා ජොක්කු පාවිච්චි කරනවා නම්, ජොක්කු උණුවතුරෙන් තම්බන්නෙ නැත්නම්..
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Uba nalaa ehema hariyata pihagan nethiva wathurath ekka jokaa dagannava athi ekai oya, hadicimanam odi cologne tikaka dala joka adapan... danatanam ithin powder tikaka daganna eka thama ithin
     

    viraj101

    Junior member
  • Oct 13, 2007
    265
    11
    18
    machn consult a sinhala weda mahathayek. one of my frends had issue. he had a big problem. finally it was rakthayak or something.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    awlak neha macho.behet ganna yanna kammeli ban,godin honda kara ganna beluwe.thanks machan....

    කම්මැලි කම නෙමෙයි යකෝ තොට තියෙන්නෙ ලැජ්ජාව.ලැජ්ජාව පැත්තකින් තියලා ඩොකෙක්ට පෙන්නල බෙහෙතක් ගනින්.නැත්නම් උබේ සෙට් එක කුනුවෙයි
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    okkomatama thanks machanla.dan kollata sanipay.candid b tama ate beruwe mage.
    okkomalatama jaya wewa.....

    ජොකා හොදපන්..ජොකා තෙත පිටින් අදින්න එපා... ජොකා උණු වතුරෙන් තම්බපන්... germs ජෝකගේ තියෙනකොට ආයෙත් හැදෙන්න පුළුවන්...

    මයිල් ටික බාපන් ටිකක් හොද උනාට පස්සේ... අතේ ගහල දවස් ගණන් ඉන්න එපා පොල් කුඩුයි කරවල ගඳයි තියාගෙන...

    නාපන්... වල්ල ශංපූ වලින් හොදපන්.. සමහර සබන් වලටත් වැඩි වෙනවා..
     

    gfhhgfhfh

    Member
    May 18, 2015
    1
    0
    0
    දදයක් ඇවිත් වෙන්න ඇති. සමහර වෙලාවට දාඩිය දාගෙන, ජොකාත් දාඩියට පෙගිලා තියෙනකොට ගොඩක් ඇවිද්දම එහෙම ඉකිලි කැපෙන්න ඉඩ තියෙනවා ජෝකාගේ දාර වලට.

    ඒ නිසා ජෝක්කු ගනිද්දී බොක්ස් එව්වා ගනින්. ඒවායෙන් ඔහොම සීන් එකක් වෙන්නේ නෑ. ඉකිලි කැපෙන්නේ නෑ.

    ආයේ ඔය ඉකිලි අවට හැදෙනවා දිලිර වර්ගයක්. ඉකිලි අවට දාඩිය දාලා, එහෙමත් නැත්තං නෑමෙන් පස්සේ තෙතමනයට තියාගෙන හිටියම, තෙත ජෝක්කු ඇන්දම මේ දිලිර ඇතිවීමේ සම්භාවිතාව වැඩියි.

    ලංකාවේ රස්නේ දේශගුණය නිසා ගොඩක් අයට මේ ලෙඩේ හැදෙනවා.

    මේකට ප්‍රතිකර්මය තමයි ඉකිලි අවට හොදට හෝදලා,( පුළුවන් නං ඩන්ඩේක්ස් වගේ ෂැම්පු එකකින් හෙදුවත් කමක් නෑ) වියලිව තියාගෙන ඉන්න එක. නෑවම පස්සේ හොදට ඉකිලි එහෙම පිහදලා, වතුර වෙලුනාම ජොකා අදින්න. ආයේ 'කැන්ඩිඩ් බී' කියලා ක්‍රීම් එකක් තියෙනවා. ෆාමසි වලින් ගත්ත හැකි. හවසට නාලා එහෙම ඉවරවෙලා, ඉකිලි අවට තෙතමනය වියලුනාම මේ ක්‍රීම් එක ගාන්න රෑට. එතකොට දිලිර ගතිය නැති වෙයි.

    ටොපා උනත් හොදට හෝදලා පිරිසිදුව තියාගනින්. පුළුවන් නං හුජ්ජා කරලා ඉවර උනාම හැම පාරම ටොපා හොදට හොදපන්. එහෙම බැරි නං ඇග සෝදද්දී හරි එහෙම කරපන්. හැබැයි ටොපා හොදද්දී ඒකට සබන්, ෂැම්පු අනං මනං දාන්න එපා. නිකං පිරිසිදු වතුරෙන් හොදට හෙදුවම ඇති. මොකද ටොපා කියන්නේ හෙන සංවේදී තැනක් නේ. සබන්,ෂැම්පු නිසා එතන තුවාල වෙන්න ඉඩ තියෙනවා. ඊළගට විෂබීජ ගියොත් බඩු බනිස්.

    මේක ෆෙක්‌ අයිඩී එකක්. වෙන වැඩකට හැදුවේ, උබේ ප්‍රශ්නේ දැක්ක නිසයි උත්තරයක් දුන්නේ.
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    reta නිදාගන්න කලින් හොද wash එකක් දාගෙන Beclomin cream එක ගාගනින් හොදට. ගෑවට පස්සේ උබේ ගිනි ගන්න එක ඩබල් ට්‍රිබල් වේවි. එහෙම්මම නිදාගනින්. ඊලග දවසේ උදේට නිකම්ම හරි ගිහින් ඇති. එත් දවස් දෙකක් තුනක් ගාපන්. අනිවා sure. අත්දැකීමෙන් කියන්නේ :lol::lol::lol: